2023-01-12 උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (11) දින කට්කුලම් සහ ඉරණමඩු ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03ක්, පුද්ගල නාශක බෝම්බ 01ක්, ක්ලේමෝ බෝම්බ 01ක්, 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සහ පුද්ගල නාශක බෝම්බ ෆියුස් 20 ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල