Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-02-09

2023-02-09

උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (08) දින පදවිය සහ මාන්කුලම් ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු රැන්ගන් 99 වර්ගයේ බෝම්බ 06ක්, පුද්ගල නාශක බෝම්බ 04ක්, අත් බෝම්බ 01ක්, 40 මිමි බෝම්බ 21ක් සහ කේ400 වර්ගයේ බෝම්බ 01ක් සොයාගෙන ඇත.

සිංහල