2023-06-15 19:15:45
පොසොන් පොහොය නිමිත්තෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව...
2023-06-15 19:15:44
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත එම බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අභිවෘද්ධිය උදෙසා සුභසාධන වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.
2023-06-08 10:49:03
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ...
2023-06-07 12:23:18
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ 2023 වර්ෂය සඳහා වන වාර්ෂික මහසභා රැස්වීම 2023 මැයි මස 20 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.
2023-06-05 19:31:45
යුද්ධ හමුදා සේවා වනිතා...
2023-06-03 01:00:16
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 25) දින රොක් හවුස් යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. එහිදී සන්නාහ සන්නද්ධ බළකායේ රාජකාරි කරනු ලබන තෝරාගත් භටපිරිස් හා සිවිල් සේවක මහතුන් සඳහා මූල්‍ය ආධාර ප්රදානය කිරීම සහ සෙබළෙකුගේ මවක් වෙත රෝද පුටුවක් පිරිනැමීම ද සිදුවිය.
2023-05-26 11:03:07
රණක්ෂිතයට පත්ව රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන සහ පුනරුත්ථාපන කටයුතුවල නිරත වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසාබැලීම සඳහා යුද්ධ හමුදා
2023-04-18 21:56:05
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 50 දෙනෙකු වෙත තිළිණ ප්රදානය කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (17) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදි යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී.
2023-04-04 21:25:30
හිඟුරක්ගොඩ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් ආරම්භ කරන ලද නව යෝගට් නිෂ්පාදන ආයතනය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (03) දින විවෘත කරනු ලැබීය.
2023-03-09 20:13:53
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ‘MR Media Solution Pvt Ltd’ ආයතනය සමඟ සහයෝගීතාවයෙන් යුතුව පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය බදාදා (මාර්තු මස 08) දින විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වන ලදී.