05th November 2017 17:53:13 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටත් ස්ථාපිත 233 බලසේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් රජය විසින් පවත්වනු ලබන ‘වගා සංග්‍රාමය’ ජාතික වැඩසටහනට අනුව වාකරේ ප්‍රදේශයේ අම්බන්ඩනවේලි සහ කොමත්ලමඩු ගම්මානයන්හි අඩු ආදායම්ලාභි පවුල් 200 ක් වෙනුවෙන් සිකුරාදා......
05th November 2017 08:22:17 පැය
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකය විසින් ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය ආයතනය (Sri Lanka College of Military Medicine) හි සම්බන්ධිකරණයෙන් වැලිඔය ප්‍රදේශයේ පවුල් සඳහා වෛද්‍ය සායනයක් සෙනසුරාදා (14) දින ගජබාපුර විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන ලදි.
05th November 2017 08:21:47 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනංකයේ මුලිකත්වයෙන් අනුරාධපුර සිංගර් ශ්‍රී ලංකා පුද්ගලික ආයතනයේ අනුග්‍රහය ඇතිව මුලතිව් පෙරාරු විනායාගර් පෙර පාසලේ ළමුන් සඳහා අභ්‍යාස පොත්, පෑන්, පැන්සල් ඇතුලු පාසල් උපකරණ තොගයක් බෙදාදෙන ලදි.
05th November 2017 08:21:21 පැය
සමස්ථ ලංකා අන්තර් පාසල් ටී.බී. ජයා අනුස්මරණ කුසලාන මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගත් මුල්ලයාවේලි විද්‍යානන්ද මහ විද්‍යාලයේ මුෂ්ටි ප්‍රහාරක කණ්ඩායම ඇගයිමේ උත්සවයක් 59 වන සේනාංක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සඳුදා (16) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන......
26th October 2017 21:23:17 පැය
66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දැක් වූ රජරට විශ්වවිද්‍යාලයේ උප කුලපති සහ එහි පුස්තකාල කාර්ය මණ්ඩලය, පුනරීන් ප්‍රදේශයේ පාසල් ළමුන් සහ හමුදා සාමාජිකයන් අතර කියවිමේ පිපාසය සංසිඳවීම සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් 661 බලසේනා පුස්තකාලය වෙත පොත් තොගයක් පරිත්‍යාග කරන ලදි.
26th October 2017 21:18:37 පැය
68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමිව 65 වන සේනාංකය විසින් එහි සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් වීරවර්ධනගේ මඟපෙන්විම යටතේ තවත් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස මල්ලාවි ප්‍රදේශයේ ගර්භනි කාන්තාවන් 35 දෙනෙකු වෙත පෝෂදායි ආහාර සහ අනෙකුත් අත්‍යඅවශ්‍ය දෑ අඩංගු ත්‍යාග පාර්සල් භට පිරිස් හී ධන පරිත්‍යාගයෙන් යුතුව සදුදා (09) දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී බෙදාදෙනු ලැබීය.
26th October 2017 21:14:46 පැය
දකුණේ පරිත්‍යාගශිලීන් දෙදෙනෙකුගේ මුල්‍යමය දායකත්වයෙන් අත්හැරදමා තිබූ පුස්තකාල ගොඩනැගිලි දෙකක් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් හි ඉංජිනේරු සහ තාක්ෂණික සහාය ඇතිව ප්‍රතිසංස්කරණය කළ අතර, .....
23rd October 2017 18:30:44 පැය
68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරන ලද වැඩසටහන් මාලාවට අනුව හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා දිවෙන මාර්ගයේ ‘වයි’ (Y) හන්දිය සහ දියතලාව නගරය අතර ප්‍රධාන මාර්ගය දෙපස ශුද්ධ පවිත්‍ර කිරීම සඳුදා (09) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් සිදු කරන ලදි.
23rd October 2017 18:23:36 පැය
22 වන සේනාංකයේ භට පිරිස් සෙනසුරාදා (07) දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව ත්‍රිකුණාමලය රේවත ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
23rd October 2017 18:17:21 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ යාපනයේ ස්ථානගත 51 වන සේනාංකයේ භට පිරිස් විසින් 68 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සෙල්වපුරම් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් අක්ෂි සායනයක් සිකුරාදා (06) දින පවත්වන ලදී. සෙල්වපුරම් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රයේ පවත්වන ලද මෙම අක්ෂි සායනයේ දී හඳුනාගත් අක්ෂි ආබධ සහිත සාමාන්‍ය වැසියන්ට නොමිලේ ඇස් කණ්නාඩි ලබාදිම සිදු විය.