13th November 2023 20:30:53 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ කණ්ඩායම් සහ ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව බලංගොඩ, උඩවෙල, හොරන්කදුරු ප්‍රදේශයේ නායයාමෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුමක නිරතව සිටියි.
09th November 2023 20:54:13 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ 242 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් විසින් ‘නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැළැක්වීම’ යන මැයෙන් වැඩසටහනක් තම්බිලුවිල් මධ්‍ය මහා විද්‍යාලයේදී සහ තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂනාරි දමිළ මිශ්‍ර පාසලේදී පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පවත්වන ලදී.
08th November 2023 22:35:39 පැය
පුත්තලම මූලික රෝහලේ අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් ආපදා පුහුණු වැඩසටහනක්...
08th November 2023 22:28:52 පැය
52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යාපනය, තොණ්ඩිමනාරු වීරහත්තිපිල්ලෙයි මහා විද්‍යාලයේ සිසුන් සඳහා
08th November 2023 22:21:57 පැය
යාපනය අර්ධද්වීපයේ සේවයේ නියතු ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ සිවිල් ජනතාව අතර සහයෝගීතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින්...
07th November 2023 20:26:01 පැය
ආරක්ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ 562 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ ස්ථාපිත 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වවුනියාව දිස්ත්‍රික් රෝහලේ සෝපානය අක්‍රිය වීම හේතුවෙන් රෝගීන් සඳහා වූ අපහසුතාවයන් මඟ හරවාලීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.
07th November 2023 20:15:22 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් බෙරගල, බතලේගොඩ ප්‍රදේශය ආසන්නයේ ඇති හපුතලේ - කොළඹ මාර්ගයේ කොටසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ගමනා ගමනයට සිදුව තිබූ අවහිරතා පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින ඉවත් කරන ලදී...
07th November 2023 20:07:14 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 පාබල සේනාංකයේ 213 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 9 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව පසුගිය...
07th November 2023 05:39:00 පැය
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත සහ බ්‍රිගේඩියර් එච්.වී.ඒ සෝමවීර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ...
07th November 2023 00:14:54 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් සම්බන්ධීකරණයෙන් දියතලාව, කදුරුගමුව මිහිඳු විද්‍යාලයේ අඩු ආදායම් ලාභී පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 61 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ...