30th November 2023 20:07:41 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී, මඩකලපුවේ අඟරදගුරු ජෝසප් පොන්නයියා පියතුමා මඩකලපුව බිෂොප් මන්දිරයේදී පසුගිය බදාදා (නොවැම්බර් මස 30) දින හමුවිය .
30th November 2023 20:03:00 පැය
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල්වරයාගේ ඉල්ලීමකට අනුව දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය මගින් නොවැම්බර් මස 28 – 29 යන දිනයන්හිදී එම දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය.
30th November 2023 19:58:54 පැය
දමිළ ප්‍රජාව සමඟ ඇති සබඳතා වැඩි දියුණු කර ගැනීමේ අරමුණින්, 521 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුව එක්ව ප්‍රදේශයේ කතෝලික බැතිමතුන් සමඟින් පේදුරුතුඩුව, ශාන්ත තෝමස් දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පසුගිය ඉරිදා (නොවැම්බර් මස 26) දින සංවිධානය කරන ලදී.
30th November 2023 09:56:09 පැය
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාලේ කොළණිය, රුහුණු දියගම, ලියංගස්තොට, බෝලියාර් වත්ත සහ බෝලාන ප්‍රදේශයන්හි පදිංචි ජනතාවගේ නිවාස ගංවතුරෙන් යටවීම හේතුවෙන් අවතැන් වූ සිවිල් වැසියන් 350 අධික පිරිසක් වෙනුවෙන්
29th November 2023 10:08:56 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයට අයත් 562 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් දෙවන පොල් ත්‍රිකෝණය නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය ලබාදෙමින්
28th November 2023 09:25:44 පැය
මුලතිව් ප්‍රදේශයේ ‘2 වන පොල් ත්‍රිකෝණය’ නිර්ණය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන පොල් පැළ බෙදාදීමේ වැඩසටහනේ දෙවන අදියර
28th November 2023 09:20:34 පැය
සිංහ සමාජය වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය වෙතින් මාකෙළිඇල්ල සහ කොස්ගුලන ප්‍රදේශවල ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 100 ක් වෙත රු.5000/= ක වටිනාකමකින් යුත් වියළි ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 18) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.
28th November 2023 09:13:12 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් ඔහිය දුම්රිය ස්ථානය අසල පස් කන්දක් කඩා වැටීමෙන් කොළඹ සිට බදුල්ල දක්වා දිවෙන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා
26th November 2023 22:44:26 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත හම්බන්තොට යහන්ගල ප්‍රාථමික විද්‍යාලයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ගේ 2024 වසරේ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ ඔවුන් වෙත පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 23 දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
26th November 2023 22:39:05 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් නොවැම්බර් මස 24 දින හම්බන්තොට ‘ශාසනාලෝක’ විහාරස්ථානයේ සහ නොවැම්බර් මස 20 දින බැල්ලගස්වැව විහාරස්ථානයේ පැවති වාර්ෂික ‘කඨිනචීවර පූජා’ පිංකම් මාලාවන් සාර්ථකව පැවැත්වීම සඳහා සිය බැතිබර දායකත්වය ලබාදෙන ලදී.