02nd February 2023 18:34:24 පැය
61 වන පාබල සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ශ්‍රමදායකත්වයෙන් බියර් කෑන් සහ පොලිතින් ආදී ඉවත ලන අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී පැවති ගාල්ල, දෙවට ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ජනවාරි 28 වන දින සිදුකරනු ලැබීය.
02nd February 2023 18:30:48 පැය
සීදූව ශාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන් පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා...
02nd February 2023 18:30:48 පැය
සීදූව ශාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන් පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල පසුගිය අඟහරුවාදා (31) දින සහභාගී විය.
01st February 2023 23:49:36 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පසුගිය සිකුරාදා (27) දින පොළොන්නරුව, හතරැස් ඇළ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා වෙත පූජාකරන ලදී.
01st February 2023 23:49:36 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පසුගිය සිකුරාදා (27) දින පොළොන්නරුව, හතරැස් ඇළ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා වෙත පූජාකරන ලදී.
01st February 2023 23:30:36 පැය
වේරගම ප්‍රදේශයේ කුඹුරු යායක් තුළ පසුගිය සෙනසුරාදා (28) දින හටගත් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 612 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 8 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.
31st January 2023 18:42:13 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත හබරාදූව, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින රුධිර පිළිකාවකින් පීඩා විඳින පියෙකු සහ ආබාධිත දියණියක් සිටින සිව්දෙනෙකුගෙන් සමන්විත පවුලේ...
28th January 2023 21:14:49 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට උතුරේ දමිළ ප්‍රජාව සමඟ සහජීවනයෙන් ජීවත්වන සිංහල ප්‍රජාවක් වෙසෙන යාපනය, නාවට්කුලි ගම්මානයේ සිදුකරනු ලැබූ සිය ප්‍රථම නිල සංචාරයේදී එම ගම්මානයේ වෙසෙන දරු දැරියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ‘ලක්දරු’ පෙරපාසල්...
28th January 2023 20:57:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් විසින් පසුගිය බදාදා (25) දින කොළොන්නාව - රාජගිරිය මාර්ගයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාර්ගය...
27th January 2023 23:50:49 පැය
231 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හි සම්බන්ධීකරණය මත මංගලගම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් මංගලගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී...