උණුසුම් පුවත්
නික්ම යන ගුවන් හමුදාපතිවරයා වෙත යුද හමුදාපතිතුමාගෙන් සුභපැතුම්
.jpg)
කිළිනොච්චි සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදා දේ
.jpg)
දියකාවා යුද අභ්‍යාසයෙහි ආරක්ෂක නිවාස නිදර්ශණ වැටලීම් හා ගුවන් සංක්‍රමණ ප්‍රහාර දියත් කරයි

කාන්තා නිලධාරිණියන් 02 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 29 දෙනෙකු කුඩාඔය හිදි විසිරයයි
.jpg)
ඌව කුඩාඔය පිහිටි කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ විශේෂ ක්‍රියාන්විත සහායක කණ්ඩායම් පුහුණුව ලැබු කාන්තා නිලධාරිණියන් 02 දෙනෙකු සහ කාන්තා සෙබළියන් 29 දෙනෙකු සෙනසුරාදා (10) දින වර්ණවත් විසිරයාමේ .....
රණවිරු රියල් ස්ටාර් ජයග්‍රහණය සදහා යුද හමුදා කාලතුවක්කු සෙබළාට සහයෝගය ලබාදෙන්න
දියකාවා අභ්‍යාසයේ පැරෂුට් මෙහෙයුම් ආරම්භ වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙහෙයවීම මත දියකාවා අභ්‍යාසය V1I - 2016 යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සමගින් විදේශීය සහභාගිවන්නන් සහ නිරික්ෂකයින් 58 දෙනෙකු සමගින් කෝකිලායි ප්‍රදේශයේ දි ...
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය 9 වන ජාත්‍යාන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය - 2016 ආරම්භ වේ

‘වෘත්තීය සහසම්බන්ධතාවය තුලින් ආරක්ෂිත දේශයක්’ යන මැයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වාර්ෂික සම්මන්ත්‍රණය, නීතිය හා සාමය, සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08)...
රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් හට ජනපති සුරතින් නව නිවාස පිරිනමයි

රණවිරු රියල් ස්ටාර් අදියර II සහ III හි ජයග්‍රාහකයින් සඳහා නිවෙස්වල ඔප්පු ප්‍රදානය කිරීම සඳුදා (5) දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් කොළඹ පිහිටි......
වී වගාව සඳහා යන්ත්‍රෝපකරණ ලබාදෙමින් කොස්ගම ගොවීන් වෙත යුද හමුදා සහය

කොස්ගම පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශවල වී වගා කරනු ලැබූ ගොවීන් විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම ඉල්ලීම යුද හමුදාපති.....
පකිස්ථාන ආරක්ෂක විශ්ව විද්‍යාල ප්‍රධානි යුද හමුදාපති හමුවේ

පකිස්ථාන ආරක්ෂක විශ්ව විද්‍යාල ප්‍රධානි ලුතිතන් ජෙනරාල් නසීල් අමීඩ් බුට් සමගින් ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්ථාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජිල් බදාදා (07) දින යුද හමුදා......