උණුසුම් පුවත්
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානයේ සභාපති කීරමලේයි නිවාස සංකීර්ණයේ සංචාරයක

ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානයේ වත්මන් සභාපතිනි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (11) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, යාපනය.....
යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු ලාභීන්ගෙන් වැඩිහිටි මාතාවක් වෙත නව නිවසක්

සාලියවැව, කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරිම් ශිල්පීය පාඨමාලා අංක 01 හදාරනු ලබන සිසුන් විසින් සාලියවැව, නීලබැම්ම ව්‍යාපාරය, 22 කණුව ප්‍රදේශයේ පදිංචි.....
ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනය පැවැත්වේ

විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය සිව්වන වරටත්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා....
සාලාව පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ තවත් වැඩසටහනක්

යුද හමුදාපතිගේ මගපෙන්වීම මත සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පීඩාවට පත්වූ පාසල් සිසුන් 200 ක් වෙත පාසල් උපකරණ හා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (11) දින සීතාවක කලාප අධ්‍යාපන කාර්යාලයේ....
තණමල්විල ඇති වූ හදිසි ගින්න 121 බලසේනා භට පිරිස් මැඩපවත්වයි

තණමල්විල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුමාරගම ග්‍රාමයේ තෙක්ක වගාවක පසුගිය ඉරිදා (07) දින ඇති වූ ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 121 බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...
ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරුම් උළෙල අනුරාධපුරයේ දී

දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ සහ අනෙකුත් විරුවන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින අනුරාධපුරයේ දී එම විරුවාගේ ප්‍රිය.......
සංඥා පාසල සඳහා ස්වයං පුහුණු විද්‍යාගාරයක්

මහනුවර පිහිටි සංඥා පාසලෙහි දීර්ඝ කාලීනව අඩු පාඩුවක්ව පැවති ස්වයං පුහුණු විද්‍යාගාරය එම පාසල් පරිශ්‍රයේ දී විවෘත කරන ලදී. එමගින් සංඥා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ වෘත්තීය පුහුණු හැකියාවන් වර්ධනය කර.....
ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 24 වන ගුණ සැමරුම් උත්සවය

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම යුද විරුවෙක් වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින පවත්වනු ලැබීය.
මොණරාගල ඇති වූ ගින්න මධ්‍යම සෙබලුන් මැඩපවත්වයි

මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම සහ ඔබ්බේගොඩ ප්‍රදේශවල පසුගිය බ්‍රහස්පතින්දා (04) දින ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවේ භට පිරිස්....
ජපාන නව ආරක්ෂක උපදේශක යුද හමුදාපතිතුමා හමුවේ

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලෙස පත් වූ කපිතන් ඒ මොරෙයි සිකුරාදා (29) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.