රණවිරු රියල් ස්ටාර් ජයග්‍රහණය සදහා යුද හමුදා කාලතුවක්කු සෙබළාට සහයෝගය ලබාදෙන්න
11th September 2016
වසරේ ජනප්‍රියතම ප්‍රාසාංගික අත්දැකිම වු රණවිරු රියල් ස්ටාර් වැඩසටහනේ ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් තුවක්කු සෙබළ සම්පත් ශ්‍රී පලන්සුරිය අවසන් හතරදෙනා අතරට තේරි පත් වි ඇත. ඔහුගේ ජයග්‍රහණය සදහා කාලතුවක්කු රෙජිමේන්තුව ඔබගේ සහයෝගය අපේක්ෂා කරයි. මෙහි අවසන් තරගය ඉරිදා (11) වන දින රාත්‍රි 7.00 සිට සුගතදාස ගෘහස්ථ ක්‍රිඩංගණයේ දි පැවැත්වේ. ඔබගේ SMS මනාපය 10 වන සෙනසුරාදා උදෑසන 0600 පැයේ සිට අවසන් තරගය පැවැත්වෙන 11 වන ඉරිදා රාත්‍රි 2000 පැය දක්වා RRS හිස්තැනක් 2 යොදා 7770 ට හැකිතාක් යොමු කරන්න. |