ඔබගේ ආයතන විසින් මිළ ගණන් ඉදිරිපත් කිරිමේ දී පහත දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කළ යුතුය.
- මිළ ගණන් ඉදිරිපත් කිරිමේ ඉල්ලුම් පතෙහි වැට්අංකය සඳහන් කළ යුතුය. වැට් ගෙවිම් නොකරනුයේ නම් වැට් බදු නොගෙවන බවට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් සහතික කරන ලද ලිපියක පිටපතක් අදාල මුල්‍ය වර්ෂයට අදාලව ඉදිරිපත් කල යුතුය.
- ඔබ විසින් අදාල කාලය සඳහා බැංකු ඇපකරයක් පිළිගත් බැංකුවකින්/ ශ්‍රී ලංකාවේ රක්ෂණ සංස්ථාවේ ලියාපදිංචි වු රක්ෂණ සමාගමකින් ඉදිරිපත් කල යුතුය. බැංකු ඇපකර ලෙස චෙක්පත් පිළිනොගනී..
- තවද ඔබට අදාල නියමයන් සහ කොන්දේසිවලට එකඟ වන බව සහතික කරමින් නිල මුද්‍රාව සහිතව ටෙන්ඩර් පත්‍රිකාවල අත්සන් තැබිය යුතුය.
- මිළ ගණන් ඉදිරිපත් කිරිමේ දී එහි භාණ්ඩවල මිළ ගණන් සඳහන් කල ලැයිස්තුවේ හෝ ඔබගේ ලිපි ශිර්ෂයේ අදාල විස්තර මිළ ගණන් සඳහන් කළ යුතුවන්නේ ඒ සඳහා ලබාදී ඇති හිස් අවකාශය තුලය.
- මිළ ගණන් / භාණ්ඩ ලැයිස්තුවට අදාල විස්තර, ටෙන්ඩර් දැන්වීමේ / ටෙන්ඩර් පතෙහි පොදු කොන්දේසි හෝ වෙනත් කිසිදු ලියකියවිල්ලක සඳහන් නොකල යුතුය. ( උදාහරණ - මිළ ගණන්, වට්ටම්, බෙදාහැරීමේ කාලය, වගකීම් කාලය )
- මිළ ගණන් කැඳවිම්පත් සමඟ ඉදිරිපත් කරන පිරිවිතර ආකෘතිපත් ඔබ විසින් නිවැරදිව පිරවිය යුතු අතර එහි නිල මුද්‍රාව තබා අත්සන් කල යුතුය.
ටෙන්ඩර් විවෘත කිරීම් සඳහා වෙන්කර කමිටුව සඳහා ලබාදී ඇති උපදෙස්.
- ලංසු කැඳවිමට පෙර මිළ ගණන්වල සාම්පල ටෙන්ඩර් විවෘත කිරිමේ කමිටුව වෙත භාරදිය යුතුය.
- සෑම සාම්පලයකම සැපයුම්කරුගේ / ආයතනයේ නම සඳහන් විය යුතු අතර ඒවා එකකට වැඩිනම් ටෙන්ඩර් අංකය හා පිරිනැමීමේ අංකය සඳහන් කල යුතුය.
- සාම්පල පතේහි සඳහන් කරන කරුණු පැහැදිලි විය යුතු අතර, ඉවත් කිරිමට හෝ මකා දැමීමට නොහැක.
- ලංසු ගිවිසුමක් ඉදිරිපත් කරන විට හා මිළ ගණන් ඉදිරිපත් කිරිමේදි ගෙවිමට සිදුවන ගාස්තු ගෙවිම අත්‍යවශ්‍ය වේ.
ඉහත සඳහන් උපදෙස් නොසලකා හරිමින් ඉදිරිපත් කරනු ලබන මිළ ගණන්පත් ප්‍රතික්ෂේප වේ .
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම - 2016 වර්ෂය සඳහා | ||
පුවත්පත් දැන්විම් |
ඉංග්‍රිසි | සිංහල |
අයදුම්පත් | ||
නියමයන් සහ කොන්දේසි | ||
විස්තරාත්මක වර්ගිකරණ ලැයිස්තුව |
පොදු ටෙන්ඩර්
To purchase engineering items required for the construction of the medicine stores.
Procurement for supply and delivery of Fresh/ Dry provisions for Sri Lanka Army - 2026
Amended Tender Notice for the Cloth Polyster Cotton Material
වාහන අලුත්වැඩියා කිරීම් සඳහා කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැදවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2025 වසර
Purchasing of Boot Highleg Black and Shoes Leather Black Brauge Upper
REGISTRATION OF SUPPLIERS - YEAR 2025/2026
Procurement for supply and delivery of lubricant oil and Grease for Sri Lanka Army - 2025
මහන මැෂින් මිලදී ගැනීම සඳහා මිල ගණන් කැඳවීම
INVITATION FOR BIDS SALE OF USED VEHICLES AND GENERAL GOODS
DETAILS OF GENERAL GOODS OFFERED FOR SALE BY CALLING TENDERS
DETAILS OF USED VEHICLES OFFERED FOR SALE BY CALLING TENDERS
INVITATION OF BIDS FOR PURCHASING OF EXPENDABLE IEMS TO THE SRI LANKA ARMY FOR THE YEAR 2025
DESIGN, SUPPLY, INSTALLATION, TESTING & COMMISSIONING OF FIRE PROTECTION & DETECTION SYSTEM
Calling for Tenders to purchase Mare Horses and Stallion Horses
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කුලී ගෙවීමේ පදනම මත ගොඩනැගිල්ලක් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීම
වාහන අලුත්වැඩියා කිරීම් සඳහා කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2024 වසර
අගුණුවැල්පැලැස්ස පතුරම් ගබඩාවේ කම්බි වැටේ ඉතිරි වැඩකටයුතු නිම කිරීම සඳහා ටෙන්ඩර් පත් කැඳවිම
වාහන අලුත්වැඩියා කිරිම සඳහා කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැඳවීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2024
2024 වසරේ 4 ශ්‍රීලංසිරෙ හි විදුලි ස්ථාපන කටයුතු සදහා විදුලි රැහැන් සැපයීම් සඳහා ටෙන්ඩර් කැඳවීම
සැපයුම් සදහා නිෂ්පාදකයින්/ සැපයුම්කරුවන්/ආනයනකරුවන්/කොන්ත්‍රාත් කරුවන්ගෙන් ලංසු කැඳවීම - 2024 වසර
යම්කිසි සැපයුම්කරුවෙකු අදාල අංශයන්ට අනුව ටෙන්ඩර් ලිපිගොනු නොලැබුණ විට දී පහත සඳහන් අංකයන් හා සම්බන්ධවිය හැක.
උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව ටෙන්ඩර් අංශය - 011-2431301
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව ටෙන්ඩර් අංශය - 0813840776
යුද හමුදා භට නිවාස සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2388760
සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2302569
ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2342813
ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112434924
යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112440381
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය - 0112445580
යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112436471
යුද හමුදා දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112431693
විද්‍යුත් තැපැල
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව -
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව -
උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව -
සැපයුම්කරුවන් පහත වර්ගීකරනයන්ට අනුව ලංසු ඉදිරිපත් කළ යුතුය.
- සීල් කරණ ලද ටෙන්ඩර් ඇණවුම් ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානය, යුද්ධ හමුදා මුලස්ථාන වාහන අංගනය, ශ්‍රි ජයවර්ධනපුර, කොළඹ වෙත රැගෙනවිත් එහි ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලන්න.
- ටෙන්ඩර් කොන්දේසිවලට අනුව පිර වූ ටෙන්ඩර් පත්‍රිකා ලියාපදිංචි තැපෑල වෙත යොමු කරන්න.