උණුසුම් පුවත්

Clear

විශේෂ බලකා තරඟකරුවන් අන්තර්ජාතික PACES තරඟාවලියේ දී 3 වන ස්ථානයට

2016-10-29

පකිස්තාන යුද හමුදාවේ සංවිධානයෙන් රටවල් 11 ක සහභාගීත්වයෙන් පවත්වන ලද ප්‍රථම ජාත්‍යන්තර ‘Physical Agility & Combat Efficiency System’ (PACES - 2016) තරගාවලියේ දී කිලෝමීටර් 3.2 ක් දුරැති ධාවන තරගය.....


යුද හමුදාපති ඉන්දීය යුද හමුදාවේ සුහද සංචාරයක

2016-10-28

ඉන්දියන් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිංහ ගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඔක්තෝබර් මස 24 සහ 25 යන දිනයන්හි ඉන්දිය යුද හමුදා මුලස්ථානය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිහිටා ඇති......


‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය සාර්ථකව පැවැත්වේ

2016-10-26

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන් එකාබද්ධව 4 වන වරටත් පවත්වනු ලබන මිත්‍ර ශක්ති පුහුණු අභ්‍යාසය මෙවර අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මුලස්ථානයේ දී සාර්ථකව පැවැත්වෙන අතර, ඔක්තෝබර් 25 සහ 26 යන......


සීපීආර් වැඩමුළුව මගින් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් දැනුවත් කෙරේ

2016-10-26

කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන සහ වේදනා කළමණාකරණ දෙපාර්තමේන්තුව මගින් හෘද පෙනහළු පණගැන්විම පිළිබඳ වැඩමුළුවක් හෙදියන් සහ පරිපූරික වෛද්‍ය වෘත්තිකයින් සඳහා පවත්වන ලදි.


‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය ආරම්භ වේ

2016-10-24

ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියන් යුද හමුදාව සමඟ එක්ව පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳුදා (24) දින පස්වරුවේ අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු....


‘මිත්‍ර ශක්ති’ සඳහා ඉන්දීය භට පිරිස් පැමිණෙයි

2016-10-24

4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ සඳහා සහභාගිවීමට නිලධාරීන් 4 දෙනෙකු ඇතුලු ඉන්දීය යුද හමුදා සාමාජිකයින් 45 දෙනෙකු අද (23) උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර......


4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ ආරම්භ වේ

2016-10-21

අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය අත්දැකීම් හුවමාරු කිරීම යන තේමාවන් යටතේ සැලසුම් කරන ලද 4 වන ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය, ‘මිත්‍ර ශක්ති’ මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අතර එම අභ්‍යාසය සඳුදා (24) දින...


දේශීයව නිපදවූ නව නිපැයුම් යුද සහ ගුවන් හමුදාවන් වෙත

2016-10-21

ආරක්ෂක හමුදාවන් සඳහා අවශ්‍ය දේශීය තාක්ෂණික උපකරණ තොගයක් සංකේතාත්මකව ත්‍රිවිධ හමුදාව වෙත භාර දීම බ්‍රහස්පතින්දා (20) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය. මුදල් සහ සම්පත් ඉතිරි කර ගැනීමේ අරමුණින් යුතුව.....


ශ්‍රීලවියාඉ කැපවීමෙන් පාවිච්චියට නුසුදුසු වාහන යථා තත්වයට

2016-10-19

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ ව්‍යාපෘතියකට අනුව පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති ට්‍රැක්ටර් 15 ක්, ට්‍රේලර් 6 ක්, ට්‍රේලර් බවුසර් 6 ක්, සැහැල්ලු වාහන 2 ක් සහ එක් බර වාහනයක් නැවත ධාවනයට සුදුසු තත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇති අතර, මෙය එම ව්‍යාපෘතියේ තුන්වන අධියර වේ.


වන්නි සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ‘සුවතාවය සදහා එකමුතුකමේ පාගමන’ සදහා දායක වේ

2016-10-16

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් දියත් කල ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ පිළිකා ඒකකය පුළුල් කිරිම සදහා අරමුදල් රැස්කිරිම වෙනුවෙන් ‘සුවතාවය සදහා එකමුතුකමේ පාගමන’ ...