උණුසුම් පුවත්
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 65 වන සංවත්සර සැමරුමේ මුලික කටයුතු සුදානම් කෙරේ

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු 65 වන සංවත්සරය වෙනුවෙන් සිකුරාදා (04) දින පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානයේ දී සැමරුම් වැඩසටහන් මාලාවක් ආරම්භ කෙරිනි.
යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පත් වේ

යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක සිකුරාදා (4) දින සිය ධූරයෙහි රාජකාරී භාර ගනු ලැබීය. මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක නව ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තනතුරු හොබවා ඇත.
මිත්‍ර ශක්ති පුහුණූලාභීන් හට විනෝදාත්මක දිනයක්

ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයෙහි දී යුද බාධක තරණය කිරීමේ කණ්ඩායම්......
ගස කඩා වැටිමෙන් පසු A-9 මාර්ගය යථාතත්වයට පත්කිරීමට භට පිරිස්හි සහාය

කිලිනොච්චි නගරය ආසන්නයේ A-9 මාර්ගයට කඩා වැටි ඇති විශාල ගසක් ඉවත් කිරීම සඳහා කිලිනොච්චි භට පිරිස් සිය සහයෝගය දක්වන ලදි.
‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැඩසටහන මධ්‍යම දී

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැසටහනේ තවත් එක් අදියරක් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ පුර්ණ අධික්ෂණය යටතේ නොවැම්බර් මස 02 සිට 04 දක්වා දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථාන දේශණ ශාලාවේ දී පවත්වන ලදි.
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සිය රාජකාරී අරඹයි

මේජර් ජෙනරාල් යු.ඒ.බී මැදවල නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස අගහරුවාදා (1) දින යුද හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී සිය රාජකාරී ආරම්භ කරන ලදී.
විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ට විසදුම්

නියමිත විශ්‍රාම සේවා කාලයට පෙර (වසර 12 සේවයකට පෙර) හමුදා සේවයෙන් සිය කැමැත්තෙන් ඉවත්වන ලද උද්ඝෝෂණයේ නිරත ආබාධිත......
‘මිත්‍ර ශක්ති’ අවසන් සතියට

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන් එකාබද්ධව 4 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය.....
ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් වෙනුවෙන් යුද හමුදා මුලික රෝහලේ ඉදිකළ නව දන්තශල්‍ය ඒකකය විවෘත කෙරේ

යාපනය අර්ධද්වීපයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් වූ දන්තශල්‍ය ඒකකයක පලාලි යුද හමුදා මුලික රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද අතර, එය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (31) උදෑසන විවෘත කරන ලදි.
එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාව - ලෙබනන් රාජකාරීන් හි නියුතු භට පිරිස් සඳහා පදක්කම්

ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාවෙහි රාජකාරීන් සම්පූර්ණ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ඔවුන් සිදු කළ සේවාව සහ කැපවීම අගයකරමින් පදක්කම් ප්‍රදානය කරනු ලැබීය.