උණුසුම් පුවත්
යුද හමුදා ඉංජිනේරුවන් තවත් ජාතික ඉදිකිරිම් කාර්යයක

ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් ඔවුන්ටම අනන්‍ය වූ දක්ෂතාවයන් නැවත වරක් පෙන්නුම් කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව මහනුවර මහරෝහල සඳහා මහල් 06 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කරන ලදි.
සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන 67 වන යුද හමුදා සංවත්සරය සමරයි

67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථානයන්හි සංවත්සර සැමරුම් වැඩසටහන් සංවිධානය කරන ලදි. ඒ අනුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් යාපනය ආයුර්වේද ශික්ෂණ රෝහල සමඟ....
බැතිමතුන්ගේ පහසුකම් සැපයීම යාපනය භට පිරිස් වෙතින්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පලාලි, යුද හමුදා ජනපදය තුල පිහිටි රාජරාජේස්වරි හින්දු කෝවිලේ වාර්ෂික උත්සවය සාර්ථකව සිදු කිරිම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලද අතර, එම උත්සවය ඔක්තෝබර් මස 1 වන දින ආරම්භ වි අඟහරුවාදා (11) දින දක්වා පවත්වන ලදි.
භට පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වි ඇති වූ ගිනි මැඩපවත්වයි

ගත වූ පැය 48 තුල දී මොණරාගල සහ බදුල්ල යන දිස්ත්‍රිකයන්හි ප්‍රදේශ හතරක ඇති වූ හදිසි ගිනි, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (13) උදෑසන වන විට මැඩපවත්වන ලදි.
යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල - 2016 ආරම්භ වේ

19 වන යුද හමුදා පැරා ක්‍රීඩා උළෙල අද (12) උදෑසන දියගම ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ අතර, ඒ සඳහා ආබාධිත විවිධ හැකියාවන් සහිත රණවිරුවන් 250 ක් පමණ සහභාගි වූහ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් පි.ජේ.අයි. පෙරමුණගේ සහභාගි වූ අතර.....
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 67 වන සංවත්සරය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලබන පණිවුඩය

අප මව්බිමේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරක්ෂික කිරීමෙහිලා සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 67 වන සංවත්සරය වෙනුවෙන් හදපිරි සතුටින් යුතුව මාගේ සුභාෂිංසන එක් කරමි.
විශ්‍රාමික ත්‍රිවිධ හමුදා කාර්මික ශිල්පීන් රාජ්‍ය ආයතන සඳහා බඳවාගැනේ

ආරක්ෂක අමාත්‍යාංශයේ නවතම සුභසාධන ව්‍යාපෘතියක් ලෙස රාජ්‍ය අංශයේ පුරප්පාඩු සඳහා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ මාධ්‍ය හමුවක් අද (7) සවස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
යුද හමුදා 67 වන සංවත්සරයට කිතුනු ආශිර්වාද පිරිනමයි

යුද හමුදා 67 වන සංවත්සරයට සහ යුද හමුදා දිනයට (ඔක්තෝම්බර් 10) සමගාමීව පවත්වනු ලැබු ආගමික වැඩහන් මාලාවේ තවත් අංගයක් ලෙස පැවති ක්‍රිස්තියානි දේවමෙහය බ්‍රහස්පතින්දා (6) දින බොරුල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ දී පවත්වන ලදී.
නියඟයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා පානීය ජලය සැපයීම යුද හමුදාවෙන්

වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර, තමන්කඩුව, මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්රිදේශයන්හි නියං සමය හේතුවෙන් පීඩාවටපත් ජනතාව වෙනුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන භටපිරිස් විසින් ඔවුන්ගේ වතුර බවුසර් උපයෝගි කර ගනිමින් පානීය ජලය සැපයීම සිදු කරන ලදි.
‘දියකාවා යුද අභ්‍යාසය - VII’ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී

‘දියකාවා යුද අභ්‍යාසය - VII’ සමාප්ති උත්සවය (24) පස්වරුවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති අතර, අභ්‍යාසය සඳහා සහභාගි වූවන් සහ නිරීක්ෂකයන් මධ්‍යයේ සහතිකපත් ප්‍රදානය සිදුකරන......