උණුසුම් පුවත්

Clear

ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපතිතුමන් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

2024-12-28

රෙජිමේන්තු අධිපති ධූරයෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...


යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා චිත්‍ර තරඟය - 2024, හි ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරයි

2024-12-27

2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූගේ සුරතින් යුද්ධ හමුදා මූලස්ථානයේ...


ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුෂ්ඨි ප්‍රහාර කණ්ඩායම ක්ලිෆර්ඩ් අභියෝගතා කුසලානය දිනාගනී

2024-12-26

ශ්‍රී ලංකා මුෂ්ඨි ප්‍රහාර සංගමය විසින් සංවිධානය කරන ලද ක්ලිෆර්ඩ් කුසලාන අභියෝගතා මුෂ්ඨි ප්‍රහාර තරඟාවලිය 2024, දෙසැම්බර් මස 18 දින සිට දෙසැම්බර් මස 21 දින දක්වා මහනුවර සහස් උයන පරිශ්‍රයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායකතුමන් රාජකාරී අරඹයි

2024-12-07

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 58 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව් .ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 දෙසැම්බර් මස 05 දින ස්වේච්ඡා බලකා මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.


නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන් සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් අම්පාර ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූ ප්‍රදේශයන්හි නිරීක්‍ෂණ සංචාරයක

2024-11-29

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සමඟින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 නොවැම්බර් මස 28 දින අම්පාර ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුරින් විපතට පත් ප්‍රදේශවල සංචාරයක නිරතවූහ.


‘විරුසවිය’ රක්‍ෂණ යෝජනා ක්‍රමය යටතේ ඉදිරි වර්ෂය සඳහා වන ගිවිසුමට අත්සන් තබයි

2024-11-28

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සාමාජිකයින් වෙනුවෙන් රක්‍ෂණ ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව සමඟ පවතින සහයෝගීතාව යාවත්කාලීන කරමින් ‘විරුසවිය’ නමින් 2024 නොවැම්බර් මස 28 දින නව ගිවිසුමකට අත්සන් තැබිණි. මෙම ගිවිසුම 2024 දෙසැම්බර් මස මස 01 දින සිට 2025 නොවැම්බර් මස 30 දින දක්වා බලපැවැත්වේ.


යුද්ධ හමුදාධිපතිතුමන් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ තෙවන කණ්ඩායමේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙයි

2024-11-19

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ තෙවන සිසුන් කණ්ඩායම සඳහා වූ උපාධි සහතික ප්‍රදානෝත්සවය කොතලාවල, ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය උපාධි අධ්‍යයන පීඨ ශ්‍රවණාගාරයේදී 2024 නොවැම්බර් මස 18 දින පවත්වන ලදී. මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිත අමුත්තෙකු ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.


Next Gen’ Premier League ශූරතාවලිය - 2024’ ජයගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කණ්ඩායමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම්

2024-11-13

පසුගිය දා පැවති ‘Next Gen’ Premier League ශූරතාවලිය - 2024’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කණ්ඩායමේ සාමාජිකයන් 2024 නොවැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.


විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2024-11-13

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ගැමුණු හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2024 නොවැම්බර් මස 12 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.


නැවත ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

2024-11-12

2030 වර්ෂය වන විට අඩු පිරිවැයකින් දක්‍ෂ සහ තාක්‍ෂණිකව දියුණු හමුදාවක් බවට පත්කිරීමේ වැදගත් පියවරක් ලෙස යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ විය. ඒ අනුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මධ්‍යස්ථානය කොළඹ මැලේ වීදියේ සිට කොස්ගම, සාලාව ප්‍රදේශයේ නවතමයෙන් ස්ථාපනය කොට 2024 නොවැම්බර් මස 11 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් විවෘත කරන ලදී.