උණුසුම් පුවත්
ආචාර්ය ඇන්කර්සෙන් 'සිවිල් - හමුදා සම්බන්ධීකරණ කටයුතු' පිළිබද අවධානය යොමු කරයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිත (ශ්‍රී ලංකා) සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ළමා හා සන්නද්ධ ගැටුම පිළිබඳ හිටපු විශේෂ නියෝජිත ආචාර්ය රාධිකා කුමාරස්වාමි මුලසුන හෙබ වූ බණ්ඩාරණායක ජාත්‍යන්තර ....
එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකාව නියෝජිතවරිය 'මෘදු බලය' සහ එහි බලපෑම් පිළිබද ගෙනහැර දක්වයි

හිටපු තානාපතිනි හා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය සරලා ප්‍රනාන්දු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන ‘කොළඹ ආරක්ෂක සමුළුව’ 2016 සදහා ....
‘ආසියාතික රටවල් සමඟ අනේයෝන්‍ය වශයෙන් වාසිදායක වන ලෙස ව්‍යාපාර සඳහා ආර්ථික ආරක්ෂාවක් යෙදිය යුතුයි’, හිටපු නේටෝ උපදේශක පවසයි

හිටපු විදේශ ලේකම් හා උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘කොළඹ ආරක්ෂක සමුළුව - 2016’ පළමු දින සැසියේ දී ‘බලයේ විහිදිම සහ හමුදාවන්හි අනාගතය’ තේමාව යටතේ .....
‘මෘදු බලය’ පිළිබඳව සාධක තුනක් යටතේ අර්ථ දක්වයි - ආචාර්ය සාමන්

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යාන්තර සම්මන්ත්‍රන ශාලාවේ පැවති කොළඹ ආරක්ෂක සමුළුවෙහි ප්‍රථම දිනයෙහි බංගලාදේශයේ ඩකා විශ්ව විද්‍යාලයෙහි ජාත්‍යාන්තර සබදතා දෙපාර්තමේන්තුවෙහි.....
‘මෘදු බලය’ අන්තර් ජාතික ආරක්ෂක ගැටළු මතුවීම වැළැක්වීම සඳහා වැදගත්වේ - ආරක්ෂක ලේකම්

කොළඹ ආරක්ෂක සමුළුව - 2016 හි ප්‍රධාන දේශණය පැවැත්වූ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටආරච්චි මහතා විසින් ‘මෘදු බලය’ මගින් අන්තර් ජාතික ආරක්ෂක ගැටළු මතුවීම සහ පැතිරීම වැළැක්වීම මෙන්ම ඒ සඳහා ......
බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න නව හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කෙරෙයි

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඒ.ඩබ්.එම්.පී. රොෂාන් සෙනෙවිරත්න 2016 අගෝස්තු මස 30 වන දින සිට බලපැවැත්වෙන පරිදි නව හමුදා මාධ්‍ය ප්‍රකාශක මෙන්ම යුද හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ...
මාලබේ වෙඩි තැබිම් සිද්ධියට අදාල ලුතිතන් කර්නල් වරයාගේ සේවය යුද්ධ හමුදාධිපති අත්හිටුවයි

මාලබේ වෙඩිතැබීම් සිද්ධියට අදාල ලුතිතන් කර්නල් ප්‍රදීප් කුමාරගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි යුද්ධ හමුදාධිපති විසින් අත්හිටුවා ඇත. එසේම මෙම සිද්ධිය සම්බන්ධව මූලික පරීක්ෂණ උසාවියක් කැදවීමටද......
කීරමලෙයි නිවාස සංකීර්ණයෙහි ප්‍රතිලාභීන් සඳහා සනාථ කිරීමේ ලිපි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමඟ එක්ව ක්‍රියාත්මක මේවන විටත් යාපනය අර්ධද්වීපයේ සහන මධ්‍යස්ථානවල රඳවා සිටින අවතැන් වුවන් සඳහා කීරමලෙයි ප්‍රදේශයේ ඉදිකිරීමට........
යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යුද හමුදාපති හමුවේ

ශ්‍රී ලංකා යුද හමුදා 23 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් බ්‍රහස්පතින්දා (25) දින යුද හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති.....
‘දියකාවා යුද අභ්‍යාසය 7 වන වරටත් විදේශිකයින්ගේ සහභාගීත්වයෙන් කෝකිලායි හිදී ආරම්භ වේ

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හත්වන වරටත් සංවිධානය කරනු ලැබූ ‘දියකාවා යුද අභ්‍යාසය - අදියර VII - 2016’ ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සෙබලුන් 3458 සමගින් හා විදේශිය හමුදා සාමාජිකයින්.....