උණුසුම් පුවත්
සරඹ උපදේශකයින්ගේ විසිරයාමේ පෙළපාලිය වර්ණවත් අයුරින්
2016-01-16

යුද හමුදාපතිගේ මගපෙන්විම මත අම්පාර සටන් පුහුණු පාසලේ පැවති සරඹ උපදේශක පාඨමාලා අංක 109 විසිර යාමේ පෙළපාලිය බ්‍රස්පතින්දා (14) දින වර්ණවත් අයුරින් පැවැත් වූ අතර, සටන් පුහුණු පාසලේ රාත්‍රියේ ......
මාතර ඇතිවූ ගින්න නිවීමට යුද හමුදාවේද සහාය
2016-01-15
.jpg)
2016 ජනවාරි මස 14 දින පස්වරු 1845 පැයට පමණ මාතර මහානාම පාලම ඉදිරිපිට පැරණි තංගල්ල පාරේ පිහිටි පුද්ගලික ආයතනයක් තුල විදුලි කාන්දුවීමක් හේතුවෙන් හදිසි ගින්නක් ඇතිවිය. එම ආයතනය දැල් ආම්පන්න සහ රසායන....
රණවිරුවන් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියෙහි II අදියර යටතේ තවත් නිවාස 51 ඉදි කෙරේ
2016-01-15
.jpg)
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් එම විරුවන්ගේ පවුල් සඳහා නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේ.....
යුද හමුදා පොලිස් කාර්ය සංග්‍රහය සිංහල පිටපත යුද හමුදාපතිතුමා වෙත පිරිනැමේ
2016-01-13

ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත විසින් මෙම ග්‍රන්ථය යුද හමුදාපති වෙත පිරිනැමිම සිදු කෙරිනි. බ්‍රිතාන්‍ය රාජකීය යුද්ධ හමුදා පොලිසිය විසින් ....
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් යුද හමුදාපති හමුවේ
2016-01-13

ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් රොබින් මූඩි මහත්මිය, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සමඟ සඳුදා (11) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති .....
යුද හමුදාපතිතුමා සංකේතාත්මකව අඹ පැළයක් රෝපණය කරමින් ජාතික රුක් රෝපණ වැඩසටහනට දායක වේ
2016-01-11

සියලු රාජ්‍ය ආයතන සඳහා රජය විසින් උපදෙස් ලබා දී ඇති පරිදි දිවයින පුරා ක්‍රියාත්මක ජාතික රුක් රෝපන ව්‍යාපාරයට සමගාමිව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ විසින් සෙනසුරාදා.....
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී (ISIS) ක්‍රියාවන් පිළිබඳව ආරක්ෂක හමුදාවන් සහ බුද්ධි අංශ පුර්ණ අවධානයෙන්
2016-01-07

මෑතකදී පළ වු සමහර මාධ්‍ය වාර්තා හරහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදින් විසින් මෙරට තුල පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පලකර තිබු මාධ්‍ය වාර්ථා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය....
කාලතුවක්කු හමුදා සෙබලුන් නික්ම යන කර්නල් සේනාවිධායක හට ආචාර පුදකරයි
2016-01-02

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නික්ම යන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ හට කාලතුවක්කු හමුදා සෙබලුන් විසින් සෙනසුරාදා (2) පනාගොඩ කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ආචාර පුද කරනු
සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවා !
2016-01-01

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවායි ..
නව වසර වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා විසින් නිකුත් කරනු ලබන පණිවුඩය
2015-12-31

ශ්රීය ලංකාවේ ඒකීයත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමෙහිලා අසම සම මෙහෙවරක් ඉටු කරමින්, දිවි හිමියෙන් කටයුතු කරන ශ්රීී ලංකා යුද්ධ හමුදාවේ ඔබ සියලු දෙනා වෙත, යුද්ධ හමුදාධිපතිවරයා ලෙස, නව වසර උදාව වෙනුවෙන් ..