උණුසුම් පුවත්
මිරීයබැද්ද විපතට පත් ජනතාව වෙනුවෙන් යුද හමුදා ඉදිකරන ලද නව නිවාස 75 දීපාවලි උත්සවයට පෙර බෙදාදෙනු ලැබේ

2014 ඔක්තෝබර් මස 29 වන දින මිරියබැද්ද නායයෑමේ ඛේදවාචකයෙන් අවතැන්වූවන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දියලුමට නුදුරු මාකල්දෙණිය ප්‍රදේශයේ ඉදිකරන ලද නිවාස 75, 2016 ඔක්තෝබර් මස.....
කමාන්ඩෝ භට පිරිස් ඔවුන්ගේ 'ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ' නිපුණතාව ප්‍රදර්ශනය කරයි

යුද හමුදා කමාන්ඩෝ භට පිරිස් 48 දෙනෙක් 6 කණ්ඩායම් වශයෙන් අද (22) දහවල් හම්බන්තොට පිහිටි මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලේ දී 'ගුවන් මෙහෙයුම් මගින් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ'.....
යුද හමුදා ක්‍රිකට් තවදුරටත් ප්‍රවර්ධනය සහ ප්‍රචලිත කෙරේ

යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාවේ මෑත කාලයේ දී ඇති වූ සීග්‍ර වර්ධනයත් සමඟ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ උනනතිය සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් අද (22) උදෑසන යුද හමුදා ක්‍රිකට්...
පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභීයාට අග්‍රාමාත්‍යතුමාගෙන් උපහාර සහ ත්‍යාග

පැරාලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී (හෙල්ල විසිකිරීම) 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත්ගේ එම ජයග්‍රහණය වෙනුවෙන් ඔහුට උපහාර දැක්වීම සඳහා වූ විශේෂ උත්සවයක්, ගරු අග්‍රාමාත්‍ය...
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල තරුණ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 24 ක් මුරලි සහයෝගිතා කුසලාන තරඟාවලිය සඳහා තරඟවදියි

උතුරු සහ නැගෙනහිර සියලුම පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආකර්ශනය දිනා ගත් විස්සයි විස්ස මුරලි සහයෝගිතා කුසලාන ක්‍රිකට් තරගාවලිය කිලිනොච්චි නෙළුම් පියස ශ්‍රවණාගාරයේ අඟහරුවාදා (20) දින........
භට පිරිස් වෙතින් මහලු කතක් සහ ඇගේ දියණිය සඳහා නව නිවසක්

ඉතා මහලු කාන්තාවක් සහ ඇගේ 55 වියැති අවිවාහක දියණියක් ඉතාමත් අසරණභාවයෙන් යුතුව දිවිගෙවිම සම්බන්ධයෙන් වූ සංවේදි විස්තරයක් දෙනික සිංහල පුවත්පතක පලවීමත් සමග නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත....
කොස්ගම ප්‍රදේශයේ පිපිරීමෙන් විපතට පත් වූවන් සඳහා ගෑස් කුකර් සහ සිලින්ඩර්
.jpg)
යුද හමුදාපති ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානයට පොරොන්දු ඉටු කරයි
.jpg)
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යුද හමුදාපති ධූරයට පත් වීමත් සමඟ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි සිදු කළ පළමු සංචාරයේ දී පොරොන්දු වූ පරිදි පනාගොඩ ශ්‍රී ලංකා.....
අභ්‍යාස අධ්‍යක්ෂක දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් ප්‍රහාර සූදානම නිරීක්ෂනයක

දියකාවා යුද අභ්‍යාසයෙහි අවසන් අදියර මේ වන විට වෙරුගල්, සීගිරිය, ලාහුගල සහ වඩ්ඩුවාන් යන ප්‍රදේශයන්හි සිදු කෙරෙමින් පවතී. දියකාවා අභ්‍යාසයෙහි අභ්‍යාස අධ්‍යක්ෂක.....
පැරාලිම්පික් තරඟාවලිය 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් දිනේෂ් ප්‍රියන්ත ලෝකඩ පදක්කමක් දිනා ගනී

බ්‍රසීලයේ රියෝ ද ජැනිරෝ නුවර පැවති පැරාලිම්පික් තරඟාවලිය - 2016 හි හෙල්ල විසිකිරීමේ තරඟයෙන් ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත්......