මුල් පුවත්

Clear

හම්බන්තොට දී තවත් රණවිරුවන් පිරිසකට ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් ප්‍රදානය කෙරේ

2016-05-05
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තවත් එක් අදියරක් (30) උදෑසන දකුණු පළාත කේන්ද්‍ර‍කොට ගනිමින් හම්බන්තොට දී පැවැත්වුනු අතර, එහි දී ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්.....

නැගෙනහිර සෙබලුන්ගෙන් සිවිල් හා හමුදා ක්‍රියාකාරකම් රැසක්

2016-05-05
යුද හමුදාපතිගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් විසින් පසුගිය දින කිහිපය තුල එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟ පෙන්වීම මත විවිධ වැඩසටහන්....

ශ්‍රී ලංකාවට පැමිණි තායි ආරක්ෂක හමුදා ප්‍ර‍ධානී ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගනි

2016-04-30
ශ්‍රී ලංකා ආරක්ෂක මාණ්ඩලික ප්‍ර‍ධානීගේ ආරාධනයකට අනූව දිවයිනට පැමිණි තායි රාජකීය හමුදාවේ ආරක්ෂක හමුදා ප්‍ර‍ධානී ජෙනරාල් සොම්මායි කඕටිරා සහ එම මැතිණිය ඇතුලු සාමාජිකයින් හත්දෙනෙක් ශ්‍රී ලංකාවේ......

‘ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් - 2016’ දියතලාවේ දී

2016-04-29
වසරේ දැවැන්ත මෝටර් රථ ධාවන තරඟාවලිය වන ‘දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්’ 2016 අප්‍රේල් මස 24 වන ඉරිදා හමුදා ජනපදයක් වන දියතලාවේ දී පැවැත්විය.

ලැබුවාවූ 2016 අලුත් අවුරුද්ද අළුත් සිතුවිලි, සතුට සහ සෞභාග්‍යය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

2016-04-19
ශ්‍රී ලංකාවාසී සියලූම සිංහල හා දමිළ ජනතාව විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සමරනු ලබන, ‘සූර්ය මංගල්‍යය’ හෙවත් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයන් වෙත.....

නව අවුරුදු උදාව සංකේතවත් කරන සම්ප්‍ර‍දායික තේ පැන් සංග්‍ර‍හය සහ යුද හමුදාපතිතුමාගේ රෝහල් සංචාරය

2016-04-19
සිංහල සහ හින්දු අලුත් අවුරුදු උදාවෙන් පසු යුද හමුදා මූලස්ථානය නව අවුරුදු උදාව සංකේතවත් කරමින් සියලු නිළයින් සඳහා තේපැන් සංග්‍රහයක් අඟහරුවාදා (19) දින පැවැත් වූ අතර, එම අවස්ථාවෙහි.....

සියලු නිලයින්ගේ සහභාගීත්වයෙන් යුද හමුදා මූලස්ථාන ‘සූර්ය මංගල්‍යය 2016’ උත්කර්ෂවත් අයුරින් පැවැත්විය

2016-04-12
එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මුලස්ථානයේ නිලධාරින් සහ සෙබලුන්ගේ සහභාගීත්වයෙන් කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රිඩාංණයේදී අඟහරුවාදා (12) දින බක්මහ උළෙලක් සංවිධානය කරනු ලැබීය.

නික්ම යෑමට නියමිත පොලිස්පති යුද හමුදා මුලස්ථානයේ සංචාරයක

2016-04-10
පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යෑමට නියමිත පොලිස්පති එන්.කේ.ඉලංගකොන් මහතා සිකුරාදා (08) දින පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය......

පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබූ අමරණීය සොල්දාදුවන් විසි නවය පිළිබඳව නව ග්‍ර‍න්ථයක්

2016-04-08
ප්‍ර‍වීන ලේඛක ප්‍ර‍සාද් පොල්වත්ත මහතා විසින් රචිත “අමරණීය සොල්දාදුවන් විසි නවය” නම් ග්‍ර‍න්ථය අඟහරුවාදා (5) දින හුණුපිටිය ගංඟාරාමය විහාරස්ථානයේ දී දොරට වඩිනු ලැබීය.

කොක්එළිය ‘සන්හිඳියාවේ ගම්මානය’ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත

2016-04-07
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන්......