මුල් පුවත්
යුද හමුදාපතිතුමා නැගෙනහිර සෙබලුන් අමතයි
2016-03-15

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සෙබලුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම එම සෙබලුන්ගේ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රාථමික අදියරේ වැඩකටයුතු ද සොයා බැලීමේ....
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීම රත්නපුරේ දී
2016-03-13

රත්නපුර, මොණරාගල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි යුද හමුදා (2951), නාවික හමුදා (150), පොලිස් (39), ගුවන් හමුදා (25) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (05) රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත........
ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් එක්ව පනාගොඩ දී නව මැරතන් තරඟය සඳහා මුලපුරයි
2016-03-11

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ යෝජනාවකට අනුව යුද හමුදා නිලධාරින්ගේ මංගල මැරතන් ධාවන තරඟය, ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩාවේ නව ආරම්භයක් සනිටුහන් කරමින් යුද හමුදාවේ සියලුම රෙජිමේන්තුවල
යුද හමුදා ඉංජිනේරුවන් සහ සෙබලුන් කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ නව නිවාස 287 ක් ඉදි කොට අවසන් කෙරේ
2016-03-06

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සිටින ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරුවන් සහ සෙබලු කෙප්පාපිලව් ආදර්ශ ගම්මානයේ නව නිවාස 287 ක් ඉදි කොට අවසන් කෙරුණු අතර, ඉන් අවසන් නිවාස 19 සහ නව වෛද්‍ය මධ්‍යස්ථානය බ්‍ර
තවත් රණවිරුවෝ 1136 දෙනෙක් හට ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත බෝයගනේ දී පිරිනමති
2016-03-02

යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්‍රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පලාත් මට්ටමින් ප්‍රදානය කිරීමේ දෙවන අදියරේ තවත්....
යුද හමුදාපති විදේශගතවිමට නියමිත බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කරයි
2016-03-01

විදේශගතවීමට නියමිත සංග්‍රාමික ප්‍රවාහන බලඇණියේ උපකරණවල තත්වය සහ ප්‍රමිතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සඳුදා (29) පෙරවරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ සංචාරයක...
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත අදියර II ප්‍රදානය කිරීම සාලියපුර දී
2016-02-29

යුද, නාවික, ගුවන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ එම පවුල්වල සාමාජිකයන් වෙත ප්‍රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර පලාත් මට්ටමින් ප්‍රදානය කිරීමේ උත්සවය .....
යුද හමුදා කර්මාන්ත ක්ෂේත්රයයේ නව පිටුවක් පෙරලමින් හමුදාව වෙත නව උපකරණ නිෂ්පාදන සහ මැහුම් අංශයක්
2016-02-26

යුද හමුදා කර්මාන්ත ක්ෂේත්රයයේ නව පිටුවක් පෙරලමින් යුද හමුදාව සඳහා නව උපකරණ නිෂ්පාදන සහ මැහුම් අංශයක් හොරණ, දොඹගොඩ පිහිටි ශ්රීල ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී.....
ආරක්ෂක සේවා විද්‍යාලීය සිසුන්ට ජනපති සුරතින් ත්‍යාග පිරිනැමේ
2016-02-26

ආරක්ෂක සේවා විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) පෙරවරුවේ කොළඹ 2 හි පිහිටි එම විද්‍යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී ......
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ යුද හමුදා පදක්කම්ලාභීන් උපහාරයෙන් පිදුම් ලබයි
2016-02-20

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී ප්‍රථම වරට වැඩිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගනු ලැබූ යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට උපහාර පිරිනැමීමේ උත්සවයක් අද (20) පෙරවරුවේ නාරාහේන්පිට යුද හමුදා රෝහල්.....