මුල් පුවත්

Clear

නායක තෙරුන්ගේ අක්ත පත්‍ර පිරිනැමිමේ උත්සවය සඳහා යුද හමුදාපති සහභාගි වේ

2016-07-18
පූජ්‍ය දෙල්ගොඩ සුමන නායක හිමි හට අමරපුර ශ්‍රී සද්ධර්මවන්ස සංඝ සභාවේ අධිකරණ සංඝ ණායක පදවිය පිරිනැමීමේ උත්සවය පානදුර මොරවින්න සුදර්මාරාම පුරාණ විහාරයේ දී ඉරිදා (17) දින සිදුවූ අතර, එම අවස්ථාවට යුද....

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨ නව ශ්‍ර‍වණාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ චීන නිලධාරීන්ගේ කැපවීම අගය කරයි

2016-07-13
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (08) දින චීන රජ්‍ය විසින් පරිත්‍යාග කළ දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ නව ශ්‍ර‍වණාගාර සංකීර්ණයේ ඉදිකිරිම්හි නිරත ජ්‍යෙෂ්ඨ.....

සුවසහන මධ්‍යස්ථානයන්හි පුනරුත්ථාපනය වන යුද හමුදා සාමාජිකයින් ප්‍ර‍ථම වරට යාපනයෙහි විනෝද චාරිකාවක

2016-07-13
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව යුද හමුදා සුවසහන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන යුද හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (12) දින උදෑසන......

ආබාධිත තත්වයට පත් රණවිරුවන් සඳහා රණවිරු සම්පත් කෙන්ද්‍ර‍යේ දී වෘත්තීය පුහුණුව

2016-07-08
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා අනුබද්ධිතව ස්ථාපිත යුද හමුදාවේ අබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ පුහුණු මධ්‍යස්ථානය වන වත්තල, හේකිත්ත පිහිටි රණවිරු සම්පත් කෙන්ද්‍ර‍ය වෙතින් එම රණවිරුවන් වෙනුවෙන් ...

‘සෙනෙහස’ අධ්‍යාපන කේන්ද්‍රය සඳහා විශේෂ අවශ්‍යතා ඒකකයක්

2016-07-06
නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි හමුදා ,පොලිස් සහ සිවිල් පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නව ඒකකයක් බ්‍ර‍ස්පතින්දා (30) දින......

‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර නැගෙනහිර රණවිරුවන් වෙත බෙදාදීමේ උත්සවය හිගුරක්ගොඩ දී

2016-07-01
රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘විරුසර වරප්‍ර‍සාද’ කාඩ්පත බෙදාදීමේ දෙවන අදියරෙහි ප්‍ර‍ථම වැඩසටහන සඳුදා (27) දින පොලොන්නරුව, හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී..

පිපිරිමෙන් විපතට පත්වූවන් වෙත තරුණ ව්‍යවසායකයින්ගේ සහාය

2016-06-28
රටෙහි නවතමයෙන් බිහි වූ සංවිධානයක් වන තරුණ ලාංකික ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE) විසින් කොස්ගම, සාලාව පතරොම් ගබඩාව පිපිරිමෙන් ඇති වූ බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් එම ප්‍රදේශයේ විපතට පත් ජනතාව....

යුද හමුදාපතිතුමා ‘ඉෆ්තාර්’ සමගින් එක්වේ

2016-06-25
ඉස්ලාම් ආගමික චාරිත්‍ර‍ හා වත් පිළිවෙත් සඳහා දක්වන උසස් ගෞරවය, ආගමික අයිතීන් විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ඉස්ලාමීය චාරිත්‍රානුකූලව හිරු බැස යාමත්.....

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ

2016-06-22
දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨය විසින් ජාතියට දායාද කරනු ලැබූ තවත් වෘත්තීමය සුදුසුකම්වලින් සැදුම්ලත් කෙඩෙට් නිලධාරීන් කණ්ඩායමක් විසිර යාමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්.....

යුද හමුදාපති පොසොන් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත්වල නිරත වේ

2016-06-22
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති නයනා ද සිල්වා මහත්මිය සමග එක්ව පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 19 සහ 20 යන දිනයන්හි නැගෙනහිර පලාතේ ......