මුල් පුවත්
යුද හමුදා කාරක ඉංජිනේරුවන් අනෙකුත් පාර්ශව හා එක්ව පශ්චාත් ගං වතුර කළමණාකරණයට සහාය දෙයි
2016-05-26

පැවති ගංවතුර තත්වයෙන් පසු අවහිර වූ ජාඇල ප්රනදේශයේ පිහිටි අත්තනගලු ඔය මෝය දොර තුලින් ජලය නිසියාකාරව බැසයාම සඳහා මෝය දොර පුළුල් කිරීමට හා එහි රැදි ඇති අපද්‍ත්ව්යු ඉවත් කිරීමට 1 වන කාරක ඉංජිනේරු......
යුද හමුදා භට පිරිස් සිවිල් වැසියන් සමඟ එක්ව වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පූණ්‍ය වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි
2016-05-26

දිවයින පුරා ස්ථාපිත සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන වාර්ෂිකව පවත්වන වෙසක් තෙමඟුල් උත්සවය නිමිත්තෙන් මැයි මස 21 සහ 22 යන දිනයන්හි දි ආමිස හා ප්‍රතිපත්ති පූජා වැඩසටහන් සංවිධානය කළ අතර.....
කොළඹ සහ වෙනත් ස්ථානවල වෙසක් සැරසිලි සඳහා යුද හමුදා භට පිරිස් දායකත්වය ලබා දෙයි
2016-05-24
අයහපත් කාලගුණ තත්ත්වය, නායයෑම් හා අධික වර්ෂාවෙන් හේතුවෙන් ඇති වූ ආපදා තත්වයන් තිබියදීත්, රට පුරා බෞද්ධයින් ආමිස සහ ප්‍හේතිපත්ති පූජා සමඟින් වෙසක් පුර පසළොස්වක පෝය දිනය (මැයි 21) සමරන ලදි.
දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
2016-05-23

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ලෝකවාසී බෞද්ධ ජනතාව වෙත වෙසක් සුභ පැතුම් එක් කරයි.
යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණයෙන් සහන සේවා සහ මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්; විපතට පත්වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් ඔවුනට දහස් ගණන් ආහාර පාර්සල් බෙදා දෙයි
2016-05-20

යුද හමුදාපතිතුමාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය යටත් ඇති ස්වාධීන සැපයුම් බලඝනය විසින්
යුද හමුදා භට පිරිස් පවතින තත්වය හමුවේ සෑම මොහොතකම සීරුවෙන්: නව හදිසි මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කෙරේ
2016-05-19

මේ දිනවල දිවයින පුරා ඇදහැලෙන අධික වර්ෂාව සමඟ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අරණායක ප්‍රදේශයේ පිහිටි සිරිපුර, එලන්ගපිටිය, පල්ලෙබාගේ ගම්මාන ද ඇහැලියගොඩ ප්‍රදේශයේ පිහිටි දෙහිඕවිට.....
ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාගේ පිළිරුවක් යුද හමුදාපති කාර්යාලයේ දී නිරාවරණය කරයි
2016-05-19

හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ජී.එස්.සී ෆොන්සේකා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ෆීල්ඩ් මාර්ෂල් තනතුරට පත්වීමෙන් පසු බදාදා (18) දින ප්‍රථම වතාවට කොළඹ 03 යුද හමුදා.....
යුද හමුදා භට පිරිස් සිය ගණනක් දිවයින පුරා පවතින හදිසි ආපදා මෙහෙයුම් කටයුතුවල නිරත වේ
2016-05-18

මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් දිවයින පුරා ඇති අයහපත් කාලගුණික තත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා සැපයීමේ කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද......
නියඳගල ආරණ්‍ය සේනාසනයේ හිමියන් සොයා යුද්ධ හමුදා භඨ පිරිස් නායගිය ප්‍රදේශයේ අඛණ්ඩ මෙහෙයුමක
2016-05-07
.jpg)
බලංගොඩ පුවක්ගහවෙල ප්‍රදේශයට ඊයේ (03) පස්වරුවේ ඇදහැලුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නියඳගල කන්ද ආරණ්‍ය සේනාසනය පිහිටි භූමිය නායයෑමකට ලක්ව එම ස්ථානය මුලුමනින්ම පස්වලින් වැසිගොස් ඇත.
‘සවිබල’ විශේෂ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරයි
2016-05-07

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමුකළ යෝජනාවකට අනුව විශේෂයෙන්ම යුද හමුදා සාමාජිකයින් වෙනුවෙන්ම ප්‍රතිලාභ රැසක් ලබාදෙන විශේෂ ඉතිරි කිරිමේ.........