මුල් පුවත්

Clear

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම ජල චිකිත්සක තටාකය මිහිඳු සෙත් මැඳුරේ දී ජනපති සුරතින් විවෘත කෙරෙයි

2016-01-20
අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම ජල චිකිත්සක තටාකය අඟහරුවාදා (19) දින උත්සවාකාරයෙන් විවෘත කිරිමේ අවස්ථාවට ප්‍ර‍ධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතිගරු .....

‘විරුසර’ වරපසාද කාඩ්පත පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කරයි

2016-01-15
ගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය ඇතිව ගරු රාජ්යල ආරක්ෂක අමාත්ය් රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මියගිය රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුවන් සඳහා ලබාදීමට නියමිත ‘විරුසර’ වරප්ර ‍සාද කාඩ්පත ....

යුද හමුදාපති මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මහනායක හිමිවරු බැහැදකී

2016-01-13
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා 2016 නව වසර උදාවත් සමගම ප්‍ර‍ථම වරට සෙනසුරාදා (9) දින මහනුවර ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදා ගත් අතර, එහිදී මල්වතු පාර්ශවයේ මහනායක.....

‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතිය යටතේ තවත් රණවිරුවන් පිරිසකට නව නිවාස පිරිනැමේ

2016-01-09
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස යෝජනා ක්‍රමය යටතේ 2015 වසරේ දෙවන අධියර යටතේ රණවිරුවන් සඳහා නව නිවාස 467 ක් නිල වශයෙන් ප්‍රදානය කිරීම බ්‍රහස්පතින්දා (7) දින පස්වරුවේ ආරක්ෂක......

හමුදා ගෞරවාචාර සමගින් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා හට උණුසුම් පිළිගැනීමක්

2016-01-08
දිවයිනට පැමිණ සිටින පකිස්ථාන අග්‍රාමාත්‍ය මොහොමඩ් නවාස් ෂරීෆ් මහතා අගහරුවාදා (5) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍ර‍යේදී හමුදා ගෞරවාචාර සමගින් පිලිගනු ලැබීය.

යුද හමුදාපති නව අවුරුදු දිනයේ දී සෙබලුන් අමතමින් රට වෙනුවෙන් කල යුතු කාර්යභාර්ය පිළිබදව අදහස් දක්වයි

2016-01-01
ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය විසින් 2016 නව වසර උදාව ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරූ අතර, එහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නව වසරේ ප්‍ර‍ථම වැඩ දිනයේදී ප්‍ර‍කාශ කර සිටියේ

සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවා !

2015-12-31
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත් සුභ නව වසරක් වේවායි ..

ලයා හෝටල් ජාලයේ දක්ෂයන් සෙවීමේ ප්‍රථම සම්මාන රාත්‍රිය ඉතා උත්කර්ෂවත් අයුරින්

2015-12-29
නවීන පහසුකම් සහිත යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් ජාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ඇගයිම් ‘සම්මාන ප්‍රදාන රාත්‍රිය’ සඳුදා (28) දින පස්වරුවේ යුද හමුදාපති......

සුභ නත්තලක් වේවා!

2015-12-25
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සුභ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ කෙඩෙට් නිලධාරීන් 161 දෙනෙකු අගමැතිතුමන් විසින් අධිකාරියට පත් කෙරෙයි

2015-12-20
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ඉරිදා (20) දින දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ පැවති කෙඩෙට් නිලධාරීන් 161 දෙනෙකුගේ විසිරයෑමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා.....