මුල් පුවත්

Clear

කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන කොමිෂන් නොලත් නිලධාරී නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරයි

2016-02-19
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා බ්‍ර‍ස්පතින්දා (18) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත වූ අතර, එහිදී එම රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා ඉදි කරනු .....

ස්වේච්ඡා බලසේනා අධ්‍යාපන ප්‍ර‍තිපාදන ව්‍යාපෘතියෙන් විරු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යාධාර පිරිනැමේ

2016-02-16
වසර 134 ක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියමින් බලඇණි 100 කින් සමන්විත යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ දේශය වෙනුවෙන් දිවි පිදූ, රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ සේවයේ යෙදී සිටින රණවිරුවන් හට කරනු ලබන .....

නිපෝන් මාරු නෞකාවේ පැමිණි විදේශික තරුණ පිරිසක් මිහිදු සෙත් මැදුරෙහි සංචාරයක

2016-02-16
‘නිපෝන් මාරු’ නෞකාවේ පැමිණි විදේශීය තරුණ තරුණියන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික, පුහුණුවීම්,සංස්කෘතික සැසි කිහිපයකට සහභාගිවන අතරතුර ජාතික තරුණ සේවා සභාවේ තරුණ සාමාජිකයින් ..

චීන රජයෙන් ‘රණවිරු සෙවණට’ වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

2016-02-10
සිය මිත්‍ර‍ත්වය තවදුරටත් විදහාපාමින් චීන මහජන සමූහාණ්ඩුවෙන් රාගම රණවිරු සෙවණෙහි ප්‍ර‍තිකාර ලබන හා පුනරුත්තාපනය ලබන, රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් රු: මිලියන 2 ක්....

හමුදා උත්තමාචාර හා ජාතික ධජ ලෙලදෙවමින් 68 වන ජාතික නිදහස් දින පෙළපාලිය අභිමානවත් අයුරින් පැවැත්වේ

2016-02-06
සාමය, සුහදත්වය, සංහිඳියාව සහ ආර්ථිකමය දියුණුවේ සමෘද්ධිය සහ විනිවිදභාවය පිළිබඳ බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ‘එකම දැයක් - මහ බලයක්’ තේමාව කරගත් අභිමානවත් 68 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල කොළඹ .....

නිදහස් දින පෙළපාලියේ පෙර පුහුණුවීම් සාර්ථකව පැවැත්වේ

2016-02-04
68 වන නිදහස් දිනය (පෙබරවාරි 04) වෙනුවෙන් ගාලු මුවදොර පිටිය අභියස දී පැවැත්වීමට නියමිත හමුදා පෙළපාලියේ පෙර පුහුණුවීම් කටයුතු දෙවැනි දිනටත් අඟහරුවාදා (02) දින පැවැත්වුණි. මෙම පෙර පුහුණු.....

‘ක්‍රීඩා සහ ශාරීරික සෞඛ්‍ය ප්‍ර‍වර්ධන සතිය’ සමගින් යුද හමුදාව අත්වැල් බැඳ ගනී

2016-02-02
අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව තුල බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණ පෙරදැරි කරමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා සහ ශාරීරික......

‘විරුසර’ වරප්‍ර‍සාද කාඩ්පත ප්‍රදානය කිරීම අරලිය ගහ මන්දිරයේ දී උත්සවාකාරයෙන් ඇරඹේ

2016-01-28
අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදය මධ්‍යයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සංකල්පයක් මත දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට සහ ආබාධිත රණවිරුවන් ඇතුළු විරුවන් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත .....

සන්නද්ධ බුද්ධි බලකා විරු සැමරුම් උළෙල ඉතා වර්ණවත් අයුරින්

2016-01-26
මව්බිමේ ස්වෛරීභාවය සහ තිරසාර සාමය උදෙසා සන්නද්ධ බුද්ධි බලකා සෙබලුන් 66 දෙනෙකු මානුෂිය මෙහෙයුමේ දී ජීවිත පූජා කරමින් කල සේවය සිහිපත් කිරීම උදෙසා සෙනසුරාදා (23) දින කරන්දෙණිය සන්නද්ධ බුද්ධි බලකා......

සාමය, සතුට පිරි සෞභාග්‍යවත් තෛපොංගල් මංගල්‍යයක් වේවා !

2016-01-20
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු, සියලුම ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යවත්.....