මුල් පුවත්

Clear

විපතට පත් කොස්ගම පවුල් සදහා යුද්ධ හමුදාවෙන් ගෑස් ලිප්

2016-06-19
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ කොස්ගම ප්‍ර‍දේශයේ විපතට පත් ජනතාවට ක්‍ෂණිකව යුද්ධ හමුදාවෙන් ලබාදෙන සහනයක් වශයෙන් ගෑස් ලිප් 50 ක් බ්‍ර‍හස්පතින්දා (16) දින.....

නිදන්ගත වකුගඩු රෝග වැළැක්වීමේ ජලපිරිපහදු යන්ත්‍ර ‍ තුනක් වන්නි ප්‍රදේශයේ ස්ථාපනය කරයි

2016-06-17
නිදන්ගත වකුගඩු රෝග වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ මහපෙන්වීම යටතේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඊඒපී මාධ්‍ය ජාලයේ අනුග්‍රහය ඇතිව ගොඩනගන ලද පානීය ජලය සඳහා ආසනික් මිශ්‍ර වීමෙන් ......

ආරක්ෂක ලේකම් සහ ත්‍රිවිධ හමුදා ප්‍ර‍ධානින් කොස්ගම විපතට පත් වූවන්ගේ තොරතුරු සොයා බලයි

2016-06-13
ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍ර‍මුඛ ත්‍රිවිධ හමුදා ප්‍ර‍ධානින් සාලාව කොස්ගම ප්‍රදේශයේ පිහිටා ඇති රණවිරුගමෙහි වත්මන් තත්වය නිරීක්ෂණ කිරීම සඳහා ඉරිදා (12) දින සංචාරයක නිරත විය.

කොස්ගම ජනතාවගේ නිවාස යථාතත්වයට පත්කරන තුරු හමුදාව ඉවත් නොවේ - හමුදාපති

2016-06-13
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා අද (10) පස්වරුවේ කොස්ගම, සාලාව යුද හමුදා කදවුරේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි අනපේක්ෂිත අයුරින් පතරොම් ගබඩාව පුපුරායාම පිළිබදව ඔහුගේ බලවත් කණගාටුව..........

කොස්ගම ප්‍රදේශයේ ජනතාවගේ දුක්ගැනවිලි විමසීමේ විශේෂ සාකච්ජාවක් : ලිං 394 ක් පානීය ජලය සඳහා සුදුසු බවට තහවුරු කරයි

2016-06-10
කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් ගේ අවශ්යමතාවන් පිළිබඳව සොයබැලීමේ විශේෂ හමුවක් (10) උදෑසන සීතාවක ප්රා දේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර, එම සාකච්ඡාව සඳහා...

යුද හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වූ කොලොන්නාව පාසල් සිසුන් සඳහා ස්වේච්ඡාවෙන් නිළ ඇදුම් මසාදෙයි

2016-06-10
පසුගියදා පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුරෙන් විපතට පත් කොලොන්නාව ප්රා දේශිය ලේකම් බලප්ර දේශයට අයත් පාසල් 19 ක් ආවරණය වන පරිදි පාසල් ශිෂ්ය් ශිෂ්යාලවන් සඳහා

වඩා යහපත් අනාගතයක් සඳහා යුද හමුදාව විසින් දිවයින පුරා රුක් රෝපණ වැඩසටහන් දියත්කරයි

2016-06-07
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍ දකාශයට පත්කළ ජාතික පරිසර සතියට (මැයි මස 30 සිට ජුනි මස 05) සමගාමිව යුද හමුදාව විසින් දියත් කළ දැවැන්ත ජාතික ව්යාමපෘතියක් ලෙස දිවයින පූරා ස්ථාපිත.....

මිහිඳු සෙත් මැඳුරේ 5 වන සංවත්සරය නිමිත්තෙන් ආශීර්වාද පතා ආගමික වතාවත් ඉටු කෙරේ

2016-06-03
පූර්ණාබාධිත වූ රණවිරුවන් වෙත සියලු චිකිත්සක උපදේශන සැපයීම සහ පුළුල් වෛද්‍ය උපදෙස් ලබාදෙමින් ඔවුන් දිවි ඇති තෙක් රැක බලා ගැනීමට හා නේවාසිකව ප්‍ර‍තිකාර ලැබීමට ද අවස්ථාව උදාකර දී ඇති අත්තිඩිය.....

පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම් හා තරඟවැදීමට දිවයිනට පැමිණෙති

2016-05-31
යුද්ධ හමුදාපතිගේ උපදෙස් මත ක්‍රියාත්මක වන වැඩසටහන් යටතේ පකිස්තාන යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායමත් සමඟ සුහද තරඟ මාලාවක් සඳහා පසුගිය සිකුරාදා (27) රාත්‍රියේ.....

යුද හමුදාපති අරණායක ප්රසදේශයේ රාජකාරියේ නියුතු භට පිරිස් හමුවේ

2016-05-28
නායයෑමට ලක් වූ අරණායක ප්ර දේශයේ බදාදා (25) දින පස්වරුවේ සංචාරය කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රිතෂාන්ත ද සිල්වා එම ප්රදදේශයේ රාජකාරියේ නියුතු 4 වන ශ්රීක ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන විජයබාහු ...