මුල් පුවත්
යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් සිසුන්ගේ පානීය ජලය අවශ්‍යතාවය මල්ඵල ගැන්වේ
2016-08-08

මඩකලපුව ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවයක් පිළිබඳව මෑතක දී මාධ්‍ය මඟින් වාර්තා කර තිබු පුවතක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිය පුද්ගලික.....
යුද හමුදාපතිතුමාගේ අදහසක් අනුව විපතට පත් සාලාව ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් නිළ ඇදුම්
2016-08-03

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම අනුව කොස්ගම - සාලාව කඳවුරේ ඇති වූ පිපිරීම හේතුවෙන් විපතට පත් එම ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් 291 දෙනෙකු සඳහා පාසල් නිළ ඇදුම් බෙදීමේ.....
රණක්ෂිතයට පත් වු තවත් රණවිරුවන් කණ්ඩායමක් වෙත නිවාස ඉදිකිරීම සඳහා මූල්‍යාධාර
2016-08-03

යුද හමුදාපතිතුමාගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ ආශිර්වාදයෙන් යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව, මෙතෙක් ආධාර නොලද මව්බිමේ ස්වෛරීත්වය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත්ව අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් රණවිරුවන් කණ්ඩායමක් සඳහා අඟහරුවාදා (02) දින ඔවුන්ගේ නිවාස සහ අඩක් නිමකල නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍යාධාර පිරිනමන ලදි.
‘ත්‍රස්තවාදයේ නූතන මුහුණුවර’ පිළිබඳව කථිකාවත බුත්තලදී ඇරඹේ
2016-07-28

සියලුම යුද හමුදා නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අරමුණු කර ගෙන අනාගතයේදී විය හැකි නවීණ ආරක්ෂක තර්ජන, සයිබර් අවකාශය, ජීව විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පිළිබඳව.....
යුද හමුදාවේ මූලිකත්වයෙන් හිටපු සටන්කරුවන් සඳහා නව රැකියා
2016-07-28
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංවිධානයෙන් පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සටන්කරුවන්ගේ ජීවනෝපාය සඳහා අත්වැලක් වශයෙන් එම සටන්කරුවන් 20 දෙනෙකු සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙහි නව ස්ථිර විකුණුම්.........
IMSSU ලෝක ශුරතා තරඟාවලිය ජයග්‍රහණය කළ යුද හමුදා සාමාජිකයින් වෙත යුද හමුදාපතිගේ සුභපැතුම්
2016-07-24

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් බ්‍රහස්පතින්දා (21) දින යුද හමුදාපති කාර්යාලයේ දී දකුණු අප්‍රිකාවේ පැවති ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතාව - 2016.....
ආරක්ෂක ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ යුද හමුදාපති නිදහස් කරන ලද ඉඩම්වල ප්‍රගතිය සොයා බලයි
2016-07-24

යාපනය ප්‍රදේශයේ යුද හමුදාව යටතේ පැවති ඉඩම් සිවිල් වැසියන් වෙත ලබා දීම සහ යුද හමුදාව විසින් එම ප්‍රදේශයේ නැවත පදිංචි කරවූන් සඳහා ඉදි කරනු ලබන නිවාස ව්‍යාපෘතිය පිළිබඳව වත්මන් ප්‍රගතිය......
සවිමත් යුගයක් අරඹමින් නව පොලිස්පති යුද හමුදා මූලස්ථානයෙහි සංචාරයක
2016-07-21
පසුගියදා නව පොලිස්පති ලෙස පත් වූ පූජිත ජයසූන්දර මහතා යුද හමුදාව සමග නොමද සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමේ අදිටනින් අද (20) උදෑසන යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත .........
ජනපති කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සමරු පොතෙහි සටහන් තබයි
2016-07-20

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිළිනොච්චි ශ්‍රී ලංකා - ජර්මන් තාක්ෂණික විද්‍යාලයේ සංචාරයක නිරතවන අතරතුර සඳුදා (18)....
නව වාර්තා සමගින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මලල ක්‍රීඩා උළෙල නිමාවේ
2016-07-18

ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය...