මුල් පුවත්
සීගිරියේ ‘යොවුන් පුරය’ සමගින් යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනය
2016-04-04

සීගිරියේ පැවති ‘යොවුන් පුරය’ තාරුණ්‍යයේ වැඩසටහන යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනයෙහි සතුට, විනෝදය, ත්‍රාසය සමගින් තරුණ තරුණියන් 5000 කගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (2) පස්වරුවේ නිමා විය.
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා සියලු රෙජිමේන්තු එකට එක්වී සිය 135 වන සංවත්සරය සමරයි
2016-04-03

වෘත්තීය ක්ෂේත්‍රයේ මෙන්ම සටන් බිමේ දී සාඩම්බර ඉතිහාසයටකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව අද උදෑසන ( අප්‍රේල් 01) සිය 135 වන සංවත්සරය සැමරු අතර, එහිදි ශ්‍රී ලංකා යුද හමුදා....
ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් ආබාධිත රණවිරුවන් වෙත උපකාර කෙරේ
2016-04-02

ශ්‍රී ලංකාවේ ආබාධිත රණවිරුවන් වෙත උපකාර කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි ‘ලෝක ප්‍රජා සේවා සත්කාරක අතදීමේ ව්‍යාපෘතියේ’ සිවු දෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක්.....
කිඹුල් තර්ජන මැද නිල්වලා ගඟට මුහුදු ජලය මිශ්‍රවීම වළකාලීම සඳහා බටහිර සෙබලුන් වැලි බැම්මක් ඉදිකරයි
2016-04-01

ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58......
ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි ආරම්භය සනිටුහන් කරමින් නව ක්‍රීඩාගාරය ද විවෘත කරයි
2016-03-31

ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය - 2016 හි ආරම්භය සනිටුහන් කිරීම සහ පනාගොඩ යුද හමුදා ජනපදයෙහි ඉදි කරනු ලැබූ අති නවීන තාක්ෂණයෙන් යුත් ක්‍රීඩාගාරය විවෘත කිරීම බ්‍රහස්පතින්දා......
තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ප්‍රදානය කෙරේ
2016-03-25

‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත පිරිනැමීමේ තුන්වන අදියර යටතේ බස්නාහිර පලාත, කෑගල්ල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි තවත් ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් 1625 ක් ආබාධිත රණවිරුවන් සහ දිවි පිදූ........
කලාත්මක මුද්‍රා නාට්‍ය තුලින් ආබාධිත විරු දිවියට නව අරුතක්
2016-03-23

දේශය වෙනුවෙන් අභීතව සටන් වැද අත් පා අහිමිව රණක්ෂිතයට පත් වූ වීරෝදාර රණවිරුවන් 147 දෙනෙකුගේ මුද්‍රා නාට්‍ය කලා හැකියාවන් සහ නර්ථන හැකියාවන් මනාව ප්‍රදර්ශනය කරමින් “ගජිත්‍රා කණ්ඩායම” සමඟ......
යුද හමුදාපති සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයෙහි සංචාරයක
2016-03-19

කොළඹ 15, රොක් හවුස් හි පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි අද (18) පෙරවරුවේ සංචාරයක නියුතු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඉතා උණුසුම් අයුරින්.....
19 වන යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය ගැමුණු හේවා රෙජිමේන්තුව සහ 2 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය හිමි කර ගනී
2016-03-18

19 වන යුද හමුදා ආධුනික මලල ක්‍රීඩා උළෙලේ ශූරතා සහ කුසලාන ප්‍රදානය කිරීමේ උළෙල අද (16) පස්වරුවේ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
යාපනයේ ඉඩම්වල නිත්‍යානුකුල අයිතිකරුවන් වෙත ඉඩම් ඔප්පු 700 ක් භාර දෙති
2016-03-15

ආරක්ෂක හේතුන් මත යුද හමුදාව විසින් ස්ථානගතව සිට මීටපෙර බෙදාදෙන ලද ඉඩම් අක්කර 701 ක නිත්‍යානුකුල අයිතිකරුවන් 700 ක් වෙත ඉඩම් ඔප්පු පිරිනැමිමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ.....