Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

යුද්ධ හමුදා ප්‍රජා සත්කාර

  • ගම්පොළ පෙරහැර සඳහා මධ්‍යම සෙබළුන්ගේ සහය

    06th October 2016 16:03:56 පැය

    ගම්පොල කොත්මලේ මොරපේ පිහිටි ශ්‍රී කතරගම දේවාලයෙහි වාර්ෂික පෙරහැර නිමිත්නෙත් එම දේවාල පරිශ්‍රයෙහි පිරිසිදු කිරීමේ කටයුතු සහ පෙරහැර සංවිධාන කටයුතු සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවෙහි 2 වන (ස්වේච්ඡා) රයිෆල් බලකා භට පිරිස් විසින් සිකුරාදා (30) දින සිදු කරනු ලැබීය.

  • දිවයින පුරා රුක් රෝපණ වැඩසටහන් දියත්කරයි

    14th June 2016 11:08:57 පැය

    අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍ර‍කාශයට පත්කළ ජාතික පරිසර සතියට (මැයි මස 30 සිට ජුනි මස 05) සමගාමිව යුද හමුදාව විසින් දියත් කළ දැවැන්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස දිවයින පූරා ස්ථාපිත මූලස්ථානවලට අයත් ප්‍රදේශවල රුක් රෝපන වැඩසටහන් සිකුරාදා (03) දින ආරම්භ කරන ලදි.