28th March 2017 17:57:03 පැය
හම්බන්තොට දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයේ ඉල්ලිමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස්, සිකුරාදා (24) දින මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති ‘ක්ෂය රෝග දින පා ගමන’ සඳහා සහයෝගය ලබාදෙන ලදි.
27th March 2017 11:08:50 පැය
සෞඛ්‍ය අමාත්‍යශය, ‘ඩෙංගු’ මර්ධන විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ දේශීය සෞඛ්‍ය බලධාරින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරය වශයෙන් නැගෙනහිර පළාතේ කින්නියා, ත්‍රිකුණාමලය සහ තවත් ස්ථාන කිහිපයක ඇතිවි තිබෙන ‘ඩෙංගු’ ....
27th March 2017 10:52:43 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක සිවිල් - යුද හමුදා සහයෝගිතා වැඩසටහන් මාලාවට අනුව, පසුගිය දා නිවාස දෙකක් ඉදිකිරිමට පියවර ගත් අතර, ඉන් එක් නිවසක් ‘ගෞතම දරුවෝ ආර්යා පදනමේ’ අනුග්‍රහය ඇතිව දිළිඳු පවුලක් වෙත.....
27th March 2017 10:42:27 පැය
මියගිය රණවිරුවකුගේ බිරිඳක් පදිංචිව සිටින ඉඩම සහ නිවස මිළදි ගැනිම සඳහා බැංකු ණයක් ලබාගෙන ඇති අතර, එය ගෙවා ගැනිමට නොහැකිව පත්ව ඇති බරපතල මුල්‍ය අසීරුතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති.....
22nd March 2017 11:24:20 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 15 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මන්නාරම, තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේ හෘදයාබාදයකින් ....
21st March 2017 21:21:49 පැය
රෝහල් බළධාරින්ගේ ඉල්ලිමකට අනුව, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භට පිරිස් විසින් තුනුක්කායි සහ අයියන්කන්කුලම් රෝහල්වල කාර්ය මණ්ඩල සාමාජිකයන් සමඟ සහයෝගයෙන්, රෝහල් අවට පරිසරය හා කැලි කසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්රාමදාන ව්‍යාපෘතියක් මාර්තු මස 09 සහ 10 දින එම රෝහල් පරිශ්‍රයන් හිදී පවත්වන ලදි.
19th March 2017 21:39:00 පැය
වට්ටාපලෙයි මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් 110 ක් වෙනුවෙන් නොමිලේ මාර්තු මස 10 සිට 13 දක්වා ත්‍රිකුණාමලේ සිට කොළඹ දක්වා දින 4 ක අධ්‍යාපන චාරිකාවක් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් සංවිධානය කිරීම සබැඳිව එම විද්‍යාලයේ විදුහල්පති ඇතුලු කාර්ය මණ්ඩලය සිය ප්‍රශංසාව පුද කරන ලදි.
18th March 2017 08:17:36 පැය
English Bee ඇකඩමි ආයතනයේ සිසුන් විසින් බදාදා (15) දින දියතලාව, කඳුරුගොඩ පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වූ අතර, ඒ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත භට පිරිස් සිය දායකත්වය දක්වන ලදි.
16th March 2017 21:47:22 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක භට පිරිස් සිවිල් බලධාරින්ගේ සහය ඇතිව මාර්තු මස 2 සහ 5 යන දිනයන්හි දී ඇළහැර, බකමුණ සහ කින්නියා ප්‍රදේශවල ඩෙංගු පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
16th March 2017 21:47:17 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් සදුදා (13) දින පලාලි ගුවන් තොටුපල නැරඹිමට පැමිණි යාපනය ශාන්ත බොස්කො විද්‍යාලයේ සිසුන් පිරිසක් සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලදි.