23rd February 2017 08:23:16 පැය
7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ සෙබලියක් සහ ගුරු වෘත්තියේ නියුතු ඇයගේ සැමියා විසින් යාපනය වාසවිලාන් මධ්‍ය මහා විද්‍යාලයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුවෙකු වෙත අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා මසකට රුපියල් 3000/= බැගින් ප්රදානය කිරිමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වන ලදි.
23rd February 2017 08:22:30 පැය
කළුඅග්ගල සහ ලබුගම ප්‍රදේශයන්හි දහස් ගණනක් වූ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා ‘වක් ඔය’ හරහා අඩි 55 x 14 කින් යුත් ‘Compact 200’ නව පාලමක් දින 28 ක් තුල ඉදිකරදීමට ශ්‍රි ලංකා යුද 1 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් සමත්විය.සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.කේ. බණ්ඩාර මාපා මහතා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා.....
21st February 2017 10:15:28 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් වැලිකන්ද, නව මහසේන්පුර වාසය කරන වැන්දඹු කාන්තාවක් වෙත නව නිවසක් ඉදි කර පරිත්‍යාග කිරිමේ උත්සවය සඳුදා (13) දින වැලිකන්දේ දී පවත්වනු ලැබිය. තම කුඩා දියණිය සමග අනාරක්ෂිත නිවසක......
17th February 2017 10:56:11 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 583 බලසේනාවේ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් , මහනුවර ඔප්ටිකල්ස් (පුද්) සමාගමේ සම්බන්ධිකරණයෙන් වරකාපොළ ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්ෂි සායනයක් සහ ඇස්කණ්නාඩි බෙදා දිමක් බ්‍රහස්පතින්දා (14) දින ඩඩ්ලි සේනානායක ආරම පරිශ්‍රයේදි පවත්වන ලදි.
17th February 2017 10:54:30 පැය
ඩිල්මා කන්සර්වේෂන් සහ මේරිල් ජේ ප්‍රනාන්දු (MJF) පදනම මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් MJF මධ්‍යස්ථානයක් ස්ථාපනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව සමග සම්බන්ධතාවයෙන් යුතුව නැගෙනහිර ප්‍රදේශයේ වන වගාව වර්ධනය කිරිම.......
17th February 2017 10:49:49 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ පෞද්ගලික දානපතීන්ගේ අනුග්‍රහය ඇතිව, වන්නි හි පිහිටි නැවත පදිංචි කල වෙහෙරතැන්න ගම්මානයේ අඩුආදායම්ලාභී පවුල් 04 ක් සඳහා ඉදිකරදුන් නව නිවාස සෙනසුරාදා (11) දින විවෘත කරන ලදි.
14th February 2017 07:37:33 පැය
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 582 වන බලසේනාවේ නිලධාරීන් 03 ක් සහ සෙසු නිලයින් 30 කගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා (04) දින ගාල්ල, රත්ගම විජේරත්න වැඩිහිටි නිවාසය පිරිසිදු කරන ලදි.
14th February 2017 07:35:26 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලය විසින් ශ්‍රී ලංකා නිපොන් අධ්‍යාපන සහ සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුව ප්‍රදේශයේ පාසල් වලින් තොරාගත් සිසුන් සඳහා පාසල් උපකරණ අඩංගු පාර්සල් 30 ක් බෙදා දිම යාපනය ශ්‍රි නාග විහාරයෙදි සිදු කරන ලද අතර, එහි එක් පාර්සලයක පාසල් පොත්, පෑන්, පැන්සල්, පාසල් බෑග් ඇතුළු පාසල් උපකරණ අඩංගු විය.
13th February 2017 09:27:16 පැය
යාපනය ප්‍රදේශයේ ජිවත්වන මාධ්‍ය වාර්තාකාරිනියක් වු හිටපු එල්.ටි.ටි.ඊ කාන්තා සෙබලියගේ මාධ්‍ය කටයුතු වර්ධනය කර ගැනිම වෙනුවෙන් බදාදා (08) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබලියන් විසින් නව පරිගණකයක් පරිත්‍යාග කරන ලදි.
13th February 2017 09:22:00 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සම්බන්ධිකරණයේ හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි කැන්දගස්මන්කඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් උපකරණ, අභභාස පොත් සහ අනෙකුත් ලිපිද්‍රව්‍ය බෙදාදීමක් සඳුදා (06) දින සිදු කරන ලදි.