16th March 2017 21:42:06 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනාවේ 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් රුපියල් 45,000/= ක් වටිනා පාසල් ගෘහ භාණ්ඩ තොගයක් සිකුරාදා.............
14th March 2017 09:38:31 පැය
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවට අයත් සෙල්ල කතරගම, ගොතමිගම පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් උපතින්ම ආබාධිත දරුවන් රැකබලා ගනු ලබන වැල්ලවාය හඳපාන්ගල පිහිටි ‘මෙත් සෙවන’ ............
14th March 2017 09:23:07 පැය
සාලියවැව, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් රාජාංගනය දකුණු ඉවුර යාය 13, 14 හා සාලියවැව යන ප්‍රදේශ ජනතාව ආවරණය වන පරිදි අඟහරුවාදා (07) දින කලාඔය, ශ්‍රි විජය බෝධිරාජාරාම විහාරස්ථානයේ දී තවත් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
04th March 2017 13:37:12 පැය
වකුගඩු රෝගයෙන් ප්‍රදේශයේ පාසල් සිසුන් වලක්වාගැනිමේ වැඩසටහනක් ලෙස හබරණ, ඉනාමළුව පිහිටි 53 වන සේනාංක මුලස්ථානය විසින් කැකිරාව සුමන විද්‍යාලයේ සිසුන් සඳහා නව ජල පිරිපහදු ඒකක දෙකක් අඟහරුවාදා (28) දින ස්ථාපනය කරන ලදි.
04th March 2017 13:36:35 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන්, මහනුවර, මල්වතු මහා විහාරයේ ‘Be a Refuge Unto Other’ තේමා කර ගත් සුසරණ ලංකා සංවර්ධන පදනමේ සමාජ සේවකයින් කණ්ඩායමක් පසුගිය දා අරලගන්විල ප්‍රදේශයට පැමිණ, එහිදි සුබසාධන ව්‍යාපෘති කිහිපයක් සිදුකරනු ලැබිය.
03rd March 2017 09:43:01 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සරත් විරවර්ධනගේ උපදෙස් මත එම සේනාංකයේ භට පිරිස් විසින් කුඩා ‘ව්‍යවසාය හා පුද්ගලික මුල්‍ය කළමනාකරණය’ පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් ......
03rd March 2017 09:40:54 පැය
යාපනය ආරක්කෂ සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයතු 515 බලසේනා භට පිරිස් යාපනය, තායිඩ්ඩි නැගෙනහිර පිහිටි Our Lady of Good Health Church (Annai Vailan Kanni Church) හි ඉරිදා (26) දින පැවති දේව මංගල්‍ය සඳහා සහභාගි වූ බැතිමතුන් වෙත.....
02nd March 2017 16:10:38 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ 10 වන සංවත්සරය නිමිත්තෙන් සෙනසුරාදා (25) දින කිලිනොච්චි, මහාදේව ආශ්රම් ළමා නිවාසයෙහි ළමුන් 380 ක් සහ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු වෙත දිවා ආහාරය ලබාදෙන ලදි.
27th February 2017 19:36:12 පැය
රජයේ ‘පිරිසිදු නගරයක් පිරිසිදු රටක්’ යන තේමාවට සමගාමිව 500 කට වැඩි යුද හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම මහජනතාව එක්ව අඟහරුවාදා (21) දින වැලිකන්ද නගරයේහි පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
24th February 2017 13:02:13 පැය
බදුල්ල, හපුවත්ත ශ්‍රී පුර්වාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 බලසේනා භට පිරිස් විසින් දින 06 ක් (පෙබරවාරි මස 12 සිට 17 දක්වා) තුල දී විහාරස්ථානයට ඇතුලුවන......