Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

භට පිරිස් විසින් අන්ධ හා බිහිරි ළමුන්ගේ පාසලක් පිරිසිදු කරයි

69 වන නිදහස් දිනයට සමගාමීව 68 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත එම සේනාංක භට පිරිස් විසින් මුලතිව් වල්ලිපුනම් හී පිහිටි ඉනියාවල්ලු ඉල්ලම් අඳ ගොළු බිහිරි පාසලේ ශ්‍රමදාන වැඩසටහනක් සිකුරාදා (03) දින පවත්වන ලදි.

68 වන සේනාංකයේ නිලධාරින් හා සෙසුනිලයින් මෙම අඳ ගොළු බිහිරි පාසල වෙත පැමිණ එම පරිශ්රිය පිරිසිදු කල අතර, එහි නේවාසිකයන් 46 දෙනෙක් වෙත ආහාර පිරිනැමිම ද සිදු කරමින් ත්යාිඟ පර්සල් ද පිරිනැමුහ.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත 68 වන සේනාංකයේ සේනාංකාධිපති බ්රිිගේඩියර් පී.ඒ.ඩි. කහපොළ විසින් මෙම වැඩසටහන අධික්ෂණය කරන ලදී.

68 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්.එම්.ඒ. නිශ්ෂංක, ජ්යෙිෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයින් මේ සඳහා සහභාගි වුහ.

Asics footwear | Converse Chuck Taylor All Star Translucent - Women Shoes - 165609C