Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-08-21

2023-08-21

උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (20) දින පරන්තන් ප්‍රදේශයේ ලිදක තිබී භාවිතයට නුසුදුසු ටී 56 පතුරොම් (7.62 x 39 මිමි) 6270 ක්, එම්පීඑම්ජී ලින්ක්ස් 150 ක්, 60 මිමි මෝටාර් බෝම්බ 05 ක්, ටී 56 මැගසින් 18 සහ අත් බෝම්බ් 05 ක් සොයාගෙන ඇත.

උතුර: හමුදා භඨ පිරිස් විසින් මැදවච්චිය පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ඉරිදා (20) දින මැදවච්චිය ප්‍රදේශයේදී හේරෝයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7300 ක් (දළ වටිනාකම රු: 43,000.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් තිරුක්කෝවිල් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ සහාය ඇතිව ඉරිදා (20) දින අක්කරේපත්තු ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 37.6 ක් (දළ වටිනාකම රු: 225,600.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිංහල