2023-05-18 උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (17) දින මාන්කුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01ක්, පී4 මාක් 1 පුද්ගල නාශක බෝම්බ 01ක් සහ ජොනි 95 පුද්ගල නාශක බෝම්බ 03ක් සොයාගෙන ඇත. භාෂාව සිංහල