2023-05-26 11:03:07
රණක්ෂිතයට පත්ව රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ ප්‍රතිකාර ලබන සහ පුනරුත්ථාපන කටයුතුවල නිරත වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසාබැලීම සඳහා යුද්ධ හමුදා
2023-04-18 21:56:05
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 50 දෙනෙකු වෙත තිළිණ ප්රදානය කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (17) දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකෙරිණි. එහිදි යුද්ධ හමුදා සේවාවනිතා ඒකකයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලය වෙනුවෙන් අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් චාරිත්‍රානුකූල තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදී.
2023-04-04 21:25:30
හිඟුරක්ගොඩ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය විසින් ආරම්භ කරන ලද නව යෝගට් නිෂ්පාදන ආයතනය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (03) දින විවෘත කරනු ලැබීය.
2023-03-09 20:13:53
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය ‘MR Media Solution Pvt Ltd’ ආයතනය සමඟ සහයෝගීතාවයෙන් යුතුව පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පසුගිය බදාදා (මාර්තු මස 08) දින විශේෂ කාන්තා දින වැඩසටහනක් පවත්වන ලදී.
2023-03-01 20:08:14
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් මැනිං ටවුන්හි පවත්වාගෙන යනු ලබන ලබන ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් ‘ලින්ක් නැචුරල් පුද්ගලික සමාගම සමඟ එක්ව ජංගම දන්ත වෛද්‍ය සායනයක් පෙබරවාරි 28 (අඟහරුවාදා) දින පවත්වනු ලැබීය.
2023-02-22 19:59:14
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පාලනය කරනු ලබන පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු’ පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයෙහි අධ්‍යාපන සහ පරිපාලන කටයුතුවල ප්‍රගතිය සොයාබැලීම සඳහා එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා තුෂාරා අළුවිහාරේ මහත්මියගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය පසුගිය අඟහරුවාදා (21) දින සංචාරයක නිරත විය.