2023-06-18 16:05:25
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන දියතලාව ප්‍රදේශයේ පිහිටි ‘විරු කැකුළු‘ පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල පසුගිය සිකුරාදා (ජූනි මස 16) දින ‘විරු කැකුළු‘ ක්‍රීඩා පිටියේදී පැවැත්විණී.
2023-06-16 21:24:34
ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසලේ ළමුන්ගේ වාර්ෂික ක්‍රීඩා උළෙල සුගිය බදාදා...
2023-06-16 21:17:51
ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් සිදුකරනු...
2023-06-15 19:16:45
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ නව...
2023-06-15 19:15:45
පොසොන් පොහොය නිමිත්තෙන් ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව...
2023-06-15 19:15:44
ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත එම බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අභිවෘද්ධිය උදෙසා සුභසාධන වැඩසටහන් කිහිපයක් පවත්වන ලදී.
2023-06-08 10:49:03
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ...
2023-06-07 12:23:18
ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ 2023 වර්ෂය සඳහා වන වාර්ෂික මහසභා රැස්වීම 2023 මැයි මස 20 දින ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.
2023-06-05 19:31:45
යුද්ධ හමුදා සේවා වනිතා...
2023-06-03 01:00:16
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයන්ගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 25) දින රොක් හවුස් යුද්ධ හමුදා කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී. එහිදී සන්නාහ සන්නද්ධ බළකායේ රාජකාරි කරනු ලබන තෝරාගත් භටපිරිස් හා සිවිල් සේවක මහතුන් සඳහා මූල්‍ය ආධාර ප්රදානය කිරීම සහ සෙබළෙකුගේ මවක් වෙත රෝද පුටුවක් පිරිනැමීම ද සිදුවිය.