06th February 2017 15:10:55 පැය
69 වන නිදහස් දින උත්සවයට සමගාමීව බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාල පරිශ්‍රය පිරිසුදු කිරිමේ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සිකුරාදා (3) දින පවත්වන ලදි. එම පාසලේ විදුහල්පති විසින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති......
03rd February 2017 19:05:15 පැය
යාපනය ශික්ෂණ රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව එහි ලේ බැංකුවේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා 52 වන සේනාංකයේ භට පිරිස් විසින් බදාදා (01) දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී 69 වන නිදහස් දින සැමරුමට සමගාමිව ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදි.
03rd February 2017 08:57:18 පැය
හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි වෙහෙරපැලැස්ස කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 113 දෙනෙක් වෙත ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැංවීමේ අදහසින් යුද හමුදා සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් ඒ.වී රූපසිංහ සහ එම ජ්‍යෙස්ඨ නිලධාරීගේ භාර්යාව ඇතුළු දානපතින් පිරිසක් විසින් නොමිලේ පාසල් උපකරණ බෙදාදෙන ලදි.
03rd February 2017 08:50:44 පැය
මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානය විසින් සිකුරාදා (20) දින මඩකලපුව නගරය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
31st January 2017 09:40:11 පැය
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගෞතරිමුණෙයි, පල්ලිකුඩා, ගනිමඩම්, වලෙයිපාඩු, පලවි සහ පොන්නවෙලි ග්‍රාම සේවා වසම්හි නියඟයෙන් පීඩාවිඳින සිවිල්වැසියන් සඳහා කඩිනම් සහන පියවරක් ලෙස 66 වන සේනාංකය විසින් පසුගිය දා ලීටර් 19 වතුර බෝතල් 800 ක් බෙදාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
30th January 2017 22:30:42 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 වන සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 1000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සතියක් පූරාවට යාපනය අර්ධද්විපයේ ග්‍රාමීය පාසල් 143 ක වෙන්වෙන් වශයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.
14th January 2017 13:33:28 පැය
යුද හමුදාවේ ඉල්ලිමකට අනුව උදාරාත්වය සහ ත්‍යාගශිලීත්වය ප්‍රදර්ශනය කරමින් හිටපු ලෝක ප්‍රකට ක්‍රිකට් ක්රිඩකයකු විසින් වවුනියාව දිස්ත්‍රික්යේ පිහිටි වෙහෙරතැන්න ගම්මානයේ මෙම නව පාසල ඉදිකිරීමට කටයුතු කරන ලදි.
14th January 2017 13:25:13 පැය
‘හසලක වීරයා’ නමින් ප්‍රසිද්ධ ගාමිණි කුලරත්න විරුවා සිහිකරමින්, ඔහු යුද හමුදාවට එක්වීමට පෙර අධ්‍යාපනය ලැබූ හසලක රණසිංහ ප්‍රේමදාස විද්‍යාලයේ දී බදාදා (11) දින ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයක් පවත්වන ලදි. එහිදි සිසුන් දෙදෙනෙකු වෙත ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා.....
14th January 2017 13:17:59 පැය
68 වන සේනාංකය යටතේ ස්ථාපිත 683 බලසේනාවේ භට පිරිස්හි සම්බන්ධිකරණයෙන් ‘Merit’ පදනමේ අනුග්‍රහය ඇතිව පුදුකුඩිඉරිප්පු හි උදයාර්කට්ටු (උතුර සහ දකුණ), සුගන්ධිපුරම්, තේරාවිල් සහ වල්ලුවර්පුරම් .....
13th January 2017 15:09:50 පැය
සීඝ්රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය මුලිනුපුටුටා දැමීමේ අරමුනින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52, සහ 55 යන සේනාංකවල දහසකට අධික භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අදාල පාසල් සිසුන් සමගින් දෙදිනක් පුරා පවත්වනු ලැබීය.