17th November 2016 15:06:25 පැය
වව්නිකුලම් සහ තුනුක්කායි ප්‍රදේශයේ අක්කර සිය ගණනකට අධික ප්‍රමාණයකට ජලය සපයනු ලැබූ වව්නිකුලම් ජලාශයේ දකුණු ඉවුරු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (3) දින නැවත විවෘත කරන ලදී.
07th October 2016 14:08:12 පැය
ලෝක හදවත් දිනයට සමගාමිව දියතලාව ආයුර්වේද මහා රෝහල සහ ඌව පලාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව පසුගිය බදාදා (05) දින පවත්වන ලද ලේ දන්දීමේ වැඩසටහන සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ.....
07th October 2016 13:50:22 පැය
23 වන සේනාංක භට පිරිස් විසින් සමුද්‍ර සමූහ ආයතනය සමඟ එක්ව වැලිකන්ද අසේලපුර මහා විද්‍යාලයේ පාසල් සිසුන් සඳහා අඟහරුවාදා (4) දින පොත් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
06th October 2016 17:14:15 පැය
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ අනුරාධපුර පිහිටි 2 වන ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා භට පිරිස් විසින් තඹුත්තේගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.එම්. හසිත අත්තනායකගේ ඉල්ලීමකට අනුව සිකුරාදා (30) දින එම රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරන ලදි.
06th October 2016 16:03:56 පැය
ගම්පොල කොත්මලේ මොරපේ පිහිටි ශ්‍රී කතරගම දේවාලයෙහි වාර්ෂික පෙරහැර නිමිත්නෙත් එම දේවාල පරිශ්‍රයෙහි පිරිසිදු කිරීමේ කටයුතු සහ පෙරහැර සංවිධාන කටයුතු සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 111 බලසේනාවෙහි 2 වන (ස්වේච්ඡා) රයිෆල් බලකා භට පිරිස් විසින් සිකුරාදා (30) දින සිදු කරනු ලැබීය.
14th June 2016 11:08:57 පැය
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ප්‍රකාශයට පත්කළ ජාතික පරිසර සතියට (මැයි මස 30 සිට ජුනි මස 05) සමගාමිව යුද හමුදාව විසින් දියත් කළ දැවැන්ත ජාතික ව්‍යාපෘතියක් ලෙස දිවයින පූරා ස්ථාපිත මූලස්ථානවලට අයත් ප්‍රදේශවල රුක් රෝපන වැඩසටහන් සිකුරාදා (03) දින ආරම්භ කරන ලදි.