13th February 2017 09:19:59 පැය
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම මත එම මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයත් 515 වන බලසේනාවේ භට පිරිස් විසින් මුරුගන් හි මයිලිඩි කන්නාගි අම්මාන් ....
11th February 2017 09:04:27 පැය
සති කිහිපයකට පෙර වෛද්‍ය නිලධාරින් සමග පැවති හමුවක දී රෝහලේ අවශ්‍යතාවය පිළිබඳව සිය අවධානය යොමු කළ, 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.එම්.පි.ඩි. දිසානායක ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් රුපියල් 700,000.00 වටිනාකමකින් යුත් පුදුකුඩිරිප්පු ප්‍රාදේශිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය....
11th February 2017 08:16:43 පැය
69 වන නිදහස් දිනයට සමගාමීව 68 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත එම සේනාංක භට පිරිස් විසින් මුලතිව් වල්ලිපුනම් හී පිහිටි ඉනියාවල්ලු ඉල්ලම් අඳ ගොළු බිහිරි පාසලේ ශ්‍රමදාන වැඩසටහනක් සිකුරාදා (03) දින පවත්වන ලදි.
09th February 2017 17:50:29 පැය
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 511 බලසේනාවේ සහ 4 වන ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ භට පිරිස් එක්ව මනිපායි අනුස්මරණ රෝහල් පරිශ්‍රයේ දී පැවැත් වූ වෛද්‍ය සායනය සඳහා යාපනය, මනිපායි ප්‍රදේශයේ පදිංචි සිවිල් වැසියන් 200 ක් සහභාගි වූහ.
09th February 2017 17:15:25 පැය
කිලිනොච්චි, කොරක්කන්කඩ්ඩු හි පිහිටි ආයුර්වේද රෝහලේ කාර්ය මණ්ඩලයේ ඉල්ලිමකට ප්‍රතිචාර දක්වමින් සදුදා (06) දින රෝහල් පරිශ්‍රයේ දි ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.
09th February 2017 17:13:43 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් කුන්ඩසාලේ ආබාධිත මධ්‍යස්ථානයේ සහාය ඇතිව ආබාධිත පුද්ගලයින් වෙත කෘතිම අත් පා බෙදාදීමේ වැඩසටහනක් අඟහරුවාදා (07) දින කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.
08th February 2017 14:20:47 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් දුමින්ද කැප්පටිවලානගේ මඟපෙන්විමෙන් ඉරිදා (05) දින කිලිනොච්චි ගානිමදම් රජයේ දෙමළ පාසලේ දී සිසුන් වෙත අභ්‍යාස පොත් බෙදාදෙන ලදි.
07th February 2017 08:42:02 පැය
කීරමලෙයි නිවාස ව්‍යාපෘතියෙහි නල්ලිනක්කපුරම් ප්‍රජා ශාලාව ඉතිරිව තිබූ රුපියල් මිලියන 6 ක අමු ද්‍රව්‍ය යොදවමින් ඉදිකිරීම් කටයුතු සිදු කර යුද හමුදාව විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලින්ගම් වේදනායන් මහතාගේගේ සහභාගීත්වයෙන් යුතුව නිදහස් දින සෙනසුරදා (4) ජනතා අයිතියට පත් කරනු ලැබීය.
06th February 2017 15:22:40 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර පිහිටි 24 වන සේනාංක මුලස්ථානය විසින් 69 වන නිදහස් දිනය වෙනුවෙන් අම්පාර, සරණ වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් 40 දෙනෙකු සඳහා දිවා ආහාරය ලබාදෙමින්, එම වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදි.
06th February 2017 15:14:12 පැය
69 වන නිදහස් දිනයට සමගාමීව, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත දිසානායකගේ උපදෙස් මත එම පුහුණු පාසල විසින් සිකුරාදා (3) දින අම්පාර සරණ ළමා නිවාසයේ දී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදි. නිලධාරි 15 ක් සහ සෙසුනිලයන්.....