යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 අගෝස්තු මස 06 දින, පානාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් පරිශ්‍රයේ රැස්ව සිටින ලද රණක්‍ෂිතයටපත් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ගැටළු සහ සුභසාධන කටයුතු පිළිබඳව සොයාබලන ලදී. මෙම අවස්ථාව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලදී.