හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත "The Army Commander’s Promise to the Nation - I Shall Not Leave This War Behind to the Next Army Commander" නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ 2025 දෙසැම්බර් මස 9 සවස කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.