ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු ආරක්‍ෂක උපදේශක කර්නල් ක්ලවුස් මර්කල් සහ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මාර්කෝ හෙල්ග්‍රෙව් 2025 දෙසැම්බර් මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.