වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් කේ.වී.අයි.එල් ජයවීර USP ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 නොවැම්බර් මස 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.