31st January 2023 18:42:13 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත හබරාදූව, වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටින රුධිර පිළිකාවකින් පීඩා විඳින පියෙකු සහ ආබාධිත දියණියක් සිටින සිව්දෙනෙකුගෙන් සමන්විත පවුලේ...
28th January 2023 21:14:49 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට උතුරේ දමිළ ප්‍රජාව සමඟ සහජීවනයෙන් ජීවත්වන සිංහල ප්‍රජාවක් වෙසෙන යාපනය, නාවට්කුලි ගම්මානයේ සිදුකරනු ලැබූ සිය ප්‍රථම නිල සංචාරයේදී එම ගම්මානයේ වෙසෙන දරු දැරියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ‘ලක්දරු’ පෙරපාසල්...
28th January 2023 20:57:20 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 144 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් විසින් පසුගිය බදාදා (25) දින කොළොන්නාව - රාජගිරිය මාර්ගයේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මාර්ගය...
27th January 2023 23:50:49 පැය
231 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හි සම්බන්ධීකරණය මත මංගලගම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් මංගලගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී...
27th January 2023 23:44:42 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් අම්පාර, ගෝනගල විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත ශිෂ්‍යත්ව, ලිපි...
25th January 2023 21:48:26 පැය
කඩවත පිහිටි යෝර්ක් ජාත්‍යන්තර පාසල වෙතින් එම පාසල් පරිශ්‍රයේදී පසුගිය ඉරිදා (22) දින ක්‍රියාත්මක කරනු ලැබූ ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 141 වන බලසේනා...
24th January 2023 19:29:20 පැය
පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම පරිශ්‍රයේදී පසුගිය සඳුදා (23) දින පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන්...
23rd January 2023 16:00:39 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනා මූලස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව එම ප්‍රෙද්ශයේ සිවිල් වැසියන්ට මතුවන විවිධ ගැටළු නිරාකරණය කරදීමේ අරමුණින් යුතුව 12 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක බලප්‍රෙද්ශයේ...
22nd January 2023 00:03:37 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පසුගිය බදාදා (18) දින කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පාසල් තුනක අධ්‍යාපන කටයුතු වල නිරත සිසු...
18th January 2023 19:00:47 පැය
යාපනය දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකුගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන පාබල සේනාංක...