04th February 2023 12:01:41 පැය
75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව අතිගරු ජනාධිපති උපදෙස් අනුව පලාලි අධි ආරක්ෂිත කලාපය තුල පිහිටි රාජ්‍ය නොවන ඉඩම් අක්කර 80.14 ක භූමි ප්‍රමාණයක් එම ඉඩම් වල නීත්‍යානුකූල හිමිකරුවන්...
03rd February 2023 21:51:12 පැය
03rd February 2023 21:46:16 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මූලිකත්වයෙන් මුලතිව් ප්‍රදේශයේ ඩෙංගු උණ රෝගය පැතිරීම වැළැක්වීමේ අරමුණින් මන්නාකන්දාල් ප්‍රාථමික විද්‍යාලය අවට පරිසරය පිරිසිදු කිරීමේ...
02nd February 2023 18:39:46 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 3 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ හමුදා සාමාජිකයන්ගේ...
02nd February 2023 18:34:24 පැය
61 වන පාබල සේනාංකයේ 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 14 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ භටපිරිස් ශ්‍රමදායකත්වයෙන් බියර් කෑන් සහ පොලිතින් ආදී ඉවත ලන අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී පැවති ගාල්ල, දෙවට ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය ජනවාරි 28 වන දින සිදුකරනු ලැබීය.
02nd February 2023 18:30:48 පැය
සීදූව ශාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන් පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා...
02nd February 2023 18:30:48 පැය
සීදූව ශාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන් පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල පසුගිය අඟහරුවාදා (31) දින සහභාගී විය.
01st February 2023 23:49:36 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පසුගිය සිකුරාදා (27) දින පොළොන්නරුව, හතරැස් ඇළ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා වෙත පූජාකරන ලදී.
01st February 2023 23:49:36 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණය මත පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් පසුගිය සිකුරාදා (27) දින පොළොන්නරුව, හතරැස් ඇළ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා වෙත පූජාකරන ලදී.
01st February 2023 23:30:36 පැය
වේරගම ප්‍රදේශයේ කුඹුරු යායක් තුළ පසුගිය සෙනසුරාදා (28) දින හටගත් ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 612 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 8 දෙනෙකු සිය දායකත්වය දැක්වූහ.