උණුසුම් පුවත්

Clear

මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරින් සදහා පිටත්ව යාමට නියමිත යුද හමුදා කණ්ඩායම විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයක නියැලේ

2017-03-19

එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා හමුදා කණ්ඩායම නුඳුරේ දී මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව ඇත. එම කණ්ඩායම මාලි රාජ්‍යයේ දී සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් රාජකාරින් ඉටු කිරීමට නියමිතව....


කැනඩා නියෝජිතයින් පිරිස යාපනය හමුදා කාර්යභාරයන් අධ්‍යනය කරයි

2017-03-18

කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍ර යෂ්මින් අබ්දුල්ලා කරිම් රතින්සි මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කැනඩා පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් ඇතුළුව අනෙකුත් සමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත කැනඩා නියෝජිතයින් පිරිස උතුරේ සංචාරය .........


ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

2017-03-18

ඕමාන් රාජ්‍යයේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාය මාර්ගික අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු නසීර් ජූමා මොහමෙඩ් ප්‍රමුඛ නියෝජිතයින් 17 ක් ඔවුන්ගේ විෂය මාලාවේ කොටසක් ලෙස සිකුරාදා (17) දින ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි.


ක්‍රියාන්විත හේතුන් මත තුවාල ලබා ආබාධිත තත්වයට පත්ව වෛද්‍ය හේතුන් මත විශ්‍රාමගිය සහ නුඳුරේදී විශ්‍රාමයාමට වෛද්‍ය මණ්ඩල වෙතින් නිර්දේශ ලබාදී ඇති රණවිරුවන් සඳහා සලසා දී ඇති සහනයන් පිළිබඳව දැනුවත් කෙරේ

2017-03-14

යුද හමුදා රණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලය, සුබසාධක අධ්‍යක්ෂ මණ්ඩලය, වැටුප් හා ලේඛණ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරින් පිරිසක්, සිකුරාදා (17) දින පනාගොඩ දී...


ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ විද්‍යාත්මක සැසිවාර අවසන් වේ

2017-03-12

‘හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය - ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම’ (Military Medicine - Sri Lankan Perspective) තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු විද්‍යාත්මක සැසිය මාර්තු මස 10 දින පස්වරුවේ.....


රෝගී විශ්‍රාමික සැරයන් වෙත යුද හමුදාපතිගේ අවධානය

2017-03-09

මාතර ප්‍රදේශයේ පදිංචි දැඩි ලෙස රෝගාතුර වූ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙකුගේ රෝගී තත්වය පිළිබඳව අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වහා ක්‍රියාත්මක වී යුද හමුදා ගිලන් රථයක් මඟින් එම විශ්‍රාමික සැරයන්වරයා කොළඹ...........


9 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සම්බන්ධිකරණයෙන් ළමා නිවාසය වෙත හදිසි ප්‍රතිකාර ඇඳන් පරිත්‍යාග කෙරේ

2017-03-09

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවට අයත් සෙල්ල කතරගම, ගොතමිගම පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් හි සම්බන්ධිකරණයෙන් උපතින්ම ආබාධිත දරුවන් රැකබලා ගනු ලබන වැල්ලවාය හඳපාන්ගල පිහිටි ‘මෙත් සෙවන’ ............


ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

2017-03-09

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක ලෙස පත් වූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ බදාදා (08) දින පනාගොඩ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති චාම් උත්සවයක දී රාජකාරි භාර ගන්නා ලදි.


ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ සාමාරම්භක විද්‍යාත්මක සැසිවාරය 2017

2017-03-08

‘හමුදා වෛද්‍ය ක්ෂේත්‍රය - ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම’ (Military Medicine - Sri Lankan Perspective) තේමාව යටතේ ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාතනයේ (SLCOMM) පළමු විද්‍යාත්මක සැසිය මාර්තු මස 10 සහ 11 වන දින කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ දී 250 කට අධික........


ස්වේච්ඡා බලසේනා මුලස්ථානයට තවත් නව ඉදිකිරිම් රැසක්

2017-03-02

කොස්ගම පිහිටි ශ්‍රි ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථාන පිවිසුම ආසන්නයේ නවතමයෙන් ඉදිකරණ ලද හෝරා ස්තම්භය සහ ස්වේච්ඡා බලසේනා නිල ලාංඡනය විවෘත කිරීම බදාදා (01) දින සිදු කළ අතර, නව මුලස්ථාන කාර්යාල සංකීර්ණය, සෙසු නිලයින් සඳහා භට නිවාස සංකීර්ණ......