උණුසුම් පුවත්
යුද්ධ හමුදා කාන්තා සෙබළියන්ගෙන් හිටපු එල්ටීටීඊ කාන්තා සෙබළියන් වෙත අලුත් අවුරුදු තෑගි

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කන්තා බලකායේ සෙබළියන් විසින් අලුත් අවුරුදු උදාවත් සමඟ යාපනය චුන්නාකම් ගම්මානයේ පදිංචි හිටපු එල්ටීටීඊ කාන්තා සෙබළියන් හමුවිය. 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සෙබළියන් නිරතුරුව පුනරුත්ථාපනය කරන ලද.......
මීතොටමුල්ල කසල කන්දේ නායගිය ප්‍රදේශයේ අවධානම් තත්වය බැහැර කිරිම සඳහා යුද්ධ හමුදා භට පිරිස් පොලිතීන් යොදා එම ප්‍රදේශය ආවරණය කරයි

මීතොටමුල්ල කසල කන්ද ප්‍රදේශයේ දැනට ජිවත්වන සිවිල් ජනතාවගේ ආරක්ෂාව උදෙසා යුද්ධ හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් සෙනසුරාදා (22) දින කසල කන්ද නාය යෑමෙන් එම ප්‍රදේශයේ පවතින අවධානම් තත්වය බැහැර කිරිමේ අරමුණින්......
ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය - 2017 සඳහා යුද්ධ හමුදා මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මලල ක්‍රීඩකයින් 4 දෙනෙකු 2017 වර්ෂයේ ජූලි මස 6 සිට 9 දක්වා ඉන්දීයාවේ පැවැත්වීමට නියමිත 22 වන ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.
යුද්ධ හමුදා නිලධාරියෙකු විසින් රචිත ‘A Globe in a Nut Shell’ ග්‍රන්ථය යුද්ධ හමුදාධිපතිතුමා වෙත පිළිගන්වයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට අයත් ලුතිනන් කර්නල් එම්.බි.බි.එන්. හේරත් විසින් රචිත ‘A Globe in a Nut Shell’ ග්‍රන්ථයේ පිටපතක් අද (18) පස්වරුවේ යුද්ධ හමුදා මුලස්ථාන හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ප්‍රදානය කරන ලදි.
මීතොටමුල්ල ප්‍රදේශයේ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා යුද හමුදාවේ පුර්ණ සහයෝගය

ශ්‍රී ලංකා පාබල හමුදාවේ, කමාන්ඩෝ රෙජිමේන්තුවේ, විජයබාහු පාබල රෙජිමේන්තුවේ, ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් සමඟින් නාවික හමුදා, ගුවන් හමුදා, පොලිස්, විශේෂ කාර්ය බලකා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සාමාජිකයන් මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද......
යුද්ධ හමුදා ඉංජිනේරුවන් ඉදිකළ බෝගස්වැව පාසලේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 2 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් වව්නියාව පිහිටි බෝගස්වැව විද්‍යාලයේ අවශ්‍යතාවයක්ව පැවති නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකළ අතර, වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්.කුලතුංග......
PATS -2017 තරඟාවලියට සහභාගි වු යුද හමුදා කණ්ඩායමට රිදී පදක්කම් දෙකක්

2017 - දෙවන ජාත්‍යන්තර Pakistan Army Team Spirit (PATS) තරඟාවලිය මාර්තු මස 31 වන දින සිට අප්‍රේල් මස 8 වන දින දක්වා පකිස්තානයේ පැවති අතර ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාබල හමුදාව සහ කමාන්ඩෝ රෙජිමේන්තු......
දෙමුහුන් බඩ බඩ ඉරිඟු නිෂ්පාදනය කිරීම යුද හමුදා මැණික්ෆාම්හි දි අරඹයි

ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව වව්නියාව, මැණික්ෆාම් යුද හමුදා ගොවිපලේ දී රජය විසින් බිජ ආනයනය සඳහා වු වාර්ෂික පිරිවැය අඩු කිරිමේ අරමුණින් නව දෙමුහුන් බඩ ඉරිගු බිජ.....
68 වන සේනාංකයේ භට පිරිස් සිවිල් වැසියන්ගේ හැඳුනුම්පත් ලබාගැනිම සඳහා පහසුකම් සලසයි

සුගන්දිපුරම් උදයාරකට්ටු උතුර, තේරාවිල් දකුණ සහ වල්ලුවර්පුරම් ප්‍රදේශයන් හී සිවිල් වැසියන්හට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ එක්දින වැඩසටහනක් සඳුදා (03) දින පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඉන්දික හේරත් මහතා....
සේවා මුක්තභටයින්ගේ සුබසාධන කටයුතු සඳහා යුද හමුදාපතිගේ සහාය

විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය සඳහා යුද හමුදාපතිගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් එහි සුබ සාධන සංවර්ධන ව්‍යාපෘති සඳහා....