උණුසුම් පුවත්
යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ සාමාජිකයින් රැස්වේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවයේ නියුතු සියලුම සිවිල් සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු පිළිබඳ පවත්නා යුද හමුදා සිවිල් සේවක යහසාධක සංගමයේ (SLACBA) 25 වන වාර්ෂික මහාසභා රැස්වීම - 2017, අඟහරුවාදා (31) දින මහරගම ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
ඉල්ලීමකට අනුව මඩකලපුව නගරය පිරිසිදු කෙරේ

මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානය විසින් සිකුරාදා (20) දින මඩකලපුව නගරය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51,52 සහ 55 වන සේනාංකයන්හි සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් 1000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සතියක් පූරාවට යාපනය අර්ධද්විපයේ ග්‍රාමීය පාසල් 143 ක....
ත්‍රස්තවාදීන් සමඟ පැවති සටන්වලදී දිවි පිදූ ඉන්දීය සාමසාධක හමුදාවේ විරුවන් සිහිකෙරේ

ශ්‍රී ලංකාව තුල 1987 වර්ෂයේ ජූලි මස සිට 1990 වර්ෂයේ මාර්තු මස දක්වා කාලය තුළ පැවති ක්‍රියාන්විත වලදි දී දිවිපිදු ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් සිහිකිරිමේ උත්සවයක් පලාලි හි පිහිටි ඉන්දීය යුද හමුදා සාමසාධක රණවිරු ස්මාරකය අභියස දී බ්‍රහස්පතින්දා (26) දින පවත්වන ලදි.
යුද හමුදා විද්‍යාපීඨයේ ‘Smart Class’ වැඩසටහන මගින් යුද හමුදා සාමාජිකයන්ට ප්‍රංශ භාෂා දැනුම

යුද හමුදාපති, ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ අධ්‍යයන දැනුම වර්ධනය කිරීමේ අරමුණින් භාෂා ඉගැන්වීම සඳහා වූ නවීන ඉගැන්වීම් සංකල්පයක් වන ‘Smart Class’ ක්‍රමය හදුන්වා දෙනු ලැබීය.
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය දේශගුණික බලශක්ති අරබුදයට විසඳුම් ලබා දිමට පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳගනි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය ඉදිරියේ ඇති අභියෝග හඳුනා ගනිමින්, විවෘත මෘදුකාංග බලශක්ති (පුද්ගලික) සමාගම සමග එක්ව.......
භට පිරිස් යාපනය ශික්ෂණ රෝහලේ රෝගින් වෙනුවෙන් රුධිර පරිත්‍යාගයක්

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ කන්කසන්තුර ප්‍රදේශයේ ස්ථාපිත 5 වන ඉන්ජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු සමාජිකයින් සිකුරාදා (20) දින යාපනය ලේ බැංකුවේ ඉල්ලිමකට අනුව යාපනය ශික්ෂණ රෝහලේ රෝගින්ගේ භාවිතය සඳහා ඔවුන්ගේ කඳවුරු පරිශ්‍රයේ දි ලේ පරිත්‍යාගයක් සිදු කරන ලදි.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්ගේ සහ මාළු වෙළෙන්දාගේ ජිවිත බේරාගනී

යාපනය අරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 551 බලසේනාවට අයත් 19 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.ඩී. සුනිල් විසින් වහා ක්‍රියාත්මක වී සඳුදා (16) දින පේදුරුතුඩුව වෙරළේ ගැඹුරු මුහුදේ ගිලෙමින් සිටි මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ..........
සහන ජල සැපයුම සඳහා ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය වෙත යුද හමුදා බවුසර් ලබාදෙයි

පවතින වියළි කාලගුණික තත්වය සහ දැඩි නියඟය සඳහා පෙර සුදානම්විමක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව දිවයිනේ පිහිටි දිස්ත්‍රික්ක 25 පුරා හදිසි සහන වැඩපිළිවෙලක්, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන ලදි.
යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා විසින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට 2017.01.16 දින පවත්වන විරෝධතාවය පිළිබඳවයි

ලාන්ස් කෝප්‍රල් එච්.ඒ. හීන්බණ්ඩා ක්‍රියාන්විත රාජකාරායේදි ආබාධිත තත්වයට පත්විමෙන් පසුව යක්කල රණවිරු ඇපරල්ස්හි සැහැල්ලු රාජකාරී සඳහා යොදවා තිබු අතර, එම ස්ථානයේ.......