උණුසුම් පුවත්

Clear

එක් දිනක් තුල දී යුද හමුදා පැනගිය සෙබලුන් 563 ක් අත්අඩංගුවට

2017-02-11

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය සහ පොලිසිය ඒකාබද්ධව සිදුකරන ලද වැටලිම් වලදී බ්‍රහස්පතින්දා (09) දින නිවාඩු නොමැතිව නොපැමිණි හා පැනගිය යුද හමුදා සාමාජිකයන් 563 ක් අත්අඩංගුවට ගැනිමට හැකි වුහ.


යුද හමුදා නිලධාරිගෙන් පුදුකුඩිරිප්පු රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇඳන් පරිත්‍යාගයක්

2017-02-11

සති කිහිපයකට පෙර වෛද්‍ය නිලධාරින් සමග පැවති හමුවක දී රෝහලේ අවශ්‍යතාවය පිළිබඳව සිය අවධානය යොමු කළ, 681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.එම්.පි.ඩි. දිසානායක ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් රුපියල් 700,000.00 වටිනාකමකින් යුත් පුදුකුඩිරිප්පු ප්‍රාදේශිය රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය....


භට පිරිස් වෙතින් කිලිනොච්චි ආබාධිත පුද්ගලයින් වෙත කෘතිම අත් පා බෙදාදෙයි

2017-02-09

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් කුන්ඩසාලේ ආබාධිත මධ්‍යස්ථානයේ සහාය ඇතිව ආබාධිත පුද්ගලයින් වෙත කෘතිම අත් පා බෙදාදීමේ වැඩසටහනක් අඟහරුවාදා (07) දින කිලිනොච්චි සහයෝගීතා මධ්‍යස්ථානයේ දී පවත්වන ලදි.


මියගිය යුද හමුදා සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙත ගෘහ භාණ්ඩ සහිත නව නිවසක්

2017-02-07

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ ඉල්ලිමකට අනුව 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මියගිය සාමාන්‍ය සෙබල මහේෂ් කුමාරගේ පවුලේ සාමාජිකයින් වෙත රුපියල් 98,000/= ක වටිනාකමකින් යුත් ගෘහ භාණ්ඩ ඉරිදා (05) දින ඇතාවැටුණුවැව ගම්මානයේ දී ලබාදුන් අතර, කොළඹ ආර්ය පදනම විසින් මේ සඳහා අනුග්‍රහය දක්වන ලදි.


‘ජාතික ශාරීරික යෝග්‍යතා සතියට’ සමගාමිව වැඩසටහන් කිලිනොච්චි, මුලතිව්, මධ්‍යම සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන හිදී

2017-02-07

දිවයින පුරා ක්‍රියාත්මක ජාතික ශාරීරික යෝග්‍යතා සතිය වෙනුවෙන් යුද හමුදාපතිගේ ප්‍රධානත්වයෙන් අද (06) උදෑසන පනාගොඩ යුද හමුදා ජනපදයේ පැවති ප්‍රධාන වැඩසටහනට සමගාමිව ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් ද වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.


යුද හමුදාව විසින් ඉදිකළ නල්ලිනක්කපුරම් ප්‍රජා ශාලාව දිස්ත්‍රික් ලේකම් වෙත භාරදේ

2017-02-06

කීරමලෙයි නිවාස ව්‍යාපෘතියෙහි නල්ලිනක්කපුරම් ප්‍රජා ශාලාව ඉතිරිව තිබූ රුපියල් මිලියන 6 ක අමු ද්‍රව්‍ය යොදවමින් ඉදිකිරීම් කටයුතු සිදු කර යුද හමුදාව විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලින්ගම් වේදනායන් මහතාගේගේ සහභාගීත්වයෙන් යුතුව නිදහස් දින සෙනසුරදා (4) ජනතා අයිතියට පත් කරනු ලැබීය.


යාපනය භට පිරිස් 69 වන ජාතික නිදහස් දිනය සමරයි

2017-02-06

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය සහ අනෙකුත් සේනාංක, බලසේනා සහ ඒකකයන් සෙනසුරාදා (04) දින 69 වන නිදහස් දිනය සමරන ලදි. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පලාලි පිහිටි එම මුලස්ථානයේ දී ජාතික ධජය එස වූ අතර......


69 වන නිදහස් දිනය වෙනුවෙන් කිලිනොච්චි භට පිරිස් වෙතින් පිරිසිදු කිරිමේ වැඩසටහන්

2017-02-06

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය 69 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සෙනසුරාදා (04) දින මහජනතාව වෙනුවෙන් ප්‍රජා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව, එම මුලස්ථාන පරිශ්‍රයේ දී නිදහස් දිනය සමරමින් ජාතික ධජය සහ යුද හමුදා ධජය ඔසවා, ජාතික ගීය ගායනා කළහ.


69 වන නිදහස් දිනයට සමගාමීව ළමා නිවාසය වෙත ආහාර ලබාදෙයි

2017-02-05

69 වන නිදහස් දිනයට සමගාමීව, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ශාන්ත දිසානායකගේ උපදෙස් මත එම පුහුණු පාසල විසින් සිකුරාදා (3) දින අම්පාර සරණ ළමා නිවාසයේ දී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදි. නිලධාරි 15 ක් සහ සෙසුනිලයන්.....


ආරක්ෂක ලේකම් සහ හමුදා ප්‍රධානීන් නිදහස් දින පෙළපාලියෙහි පෙර පුහුණුවීම් නිරීක්ෂණය කරති

2017-02-01

69 වන නිදහස් සැමරුම් දිනයට සමාගමීව ගාලුමුවදොර පිටියෙහි ඉදිරියේ දී පැවැත්වීමට නියමිත නිදහස් සැමරුම් පෙළපාලියෙහි පෙර පුහුණුවීම් කටයුතු (1) පෙරවරුවෙහි ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී...