උණුසුම් පුවත්

Clear

IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට

2017-03-29

පුනෑව, නාවික හමුදා වෙඩි පිටියේ දී මාර්තු මස 23 සිට 26 දක්වා පැවති ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ දී (IPSC III) ශ්‍රී ලංකා යුද හමුදා සුළු අවි සංගමය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සියලුම රන් පදක්කම් හිමි කර ගනිමින් අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත්විය.


කුරුණෑගල ‘විරුදරු විදු පියස’ ආරක්ෂක සේවා විද්‍යාලයීය තෙමහල් නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත් වයඹ රණවිරුවනට ප්‍රදානය කිරිම

2017-03-28

කුරුණෑගල ‘විරුදරු විදු පියස’ ආරක්ෂක සේවා විද්‍යාලීය නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම සහ වයඹ පලාතේ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ .....


විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කරමින් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම ගමන් අරඹයි

2017-03-28

සතියක කාලයක් තුළ සිදු වු පෙර සුදානම්වීමෙන් පසු මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ සංග්‍රාමික ප්‍රවාහන රාජකාරින් සදහා පිටත්වයාමට නියමිත යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සිදු කරනු ලබන විශේෂ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කරමින්.....


යුද හමුදා කණ්ඩායම් දෙකක් PATS – 2017 තරඟාවලිය සහභාගිවීමට දිවයිනෙන් පිටත් වේ

2017-03-28

ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයින්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් දෙවන වරට පවත්වනු ලබන ‘Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලිය - 2017 සඳහා සහභාගිවීමට අද (27) දින සන්ධ්‍යාවේ දිවයිනෙන් පිටත්ව විය....


මියගිය රණවිරුවකුගේ බිරිඳගේ උකස් තැබු නිවස බේරාගැනිමට යුද හමුදාපතිගේ සහාය

2017-03-26

මියගිය රණවිරුවකුගේ බිරිඳක් පදිංචිව සිටින ඉඩම සහ නිවස මිළදි ගැනිම සඳහා බැංකු ණයක් ලබාගෙන ඇති අතර, එය ගෙවා ගැනිමට නොහැකිව පත්ව ඇති බරපතල මුල්‍ය අසීරුතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති.....


ජාත්‍යන්තර ‘ක්ෂය රෝග දින පා ගමන’ සඳහා 12 වන සේනාංකයේ භට පිරිස්හි සහාය

2017-03-26

හම්බන්තොට දිස්ත්‍රික් ළය චිකිත්සාගාරයේ ඉල්ලිමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේවයේ නියුතු භට පිරිස්, සිකුරාදා (24) දින මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති ‘ක්ෂය රෝග දින පා ගමන’ සඳහා සහයෝගය ලබාදෙන ලදි.


6 වන ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා පැමිණි ඉන්දිය නියෝජිතයින් ඉන්දිය සාමසාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කරයි

2017-03-23

ඉන්දු- ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා පැමිණි ඉන්දීය යුද හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය තාපා, ඇතුළු සිව්දෙනෙකුගෙන්.......


මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ශ්‍රි ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරේ

2017-03-22

යාපනය ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් රාජකාරි කරමින් සිටින මේජර් ජෙනරාල් එන්.යු.එම්.එම්.ඩබ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සි, ශ්‍රි ලංකා යුද හමුදාවේ 50 වන මාණ්ඩලික ප්‍රධානි.....


හයවන ශ්‍රී ලංකා-ඉන්දිය යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා සඳහා ඉන්දිය හමුදා නියෝජිතයින් පිරිසක් කොළඹට

2017-03-22

හයවන ශ්‍රී ලංකා-ඉන්දිය යුද හමුදා මාණ්ඩලික සාකච්ඡා (6th AAST) සඳහා සහභාගි වන ඉන්දිය යුධ හමුදාවේ මේජර් ජෙනරාල් සංජය තාපාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව්දෙනෙකුගෙන් සමන්විත නියෝජිත....


නැගෙනහිර භට පිරිස් "ඩෙංගු" මදුරුවන්ට වැළක්විමේ අභියෝගය භාරගනි

2017-03-22

සෞඛ්‍ය අමාත්‍යශය, ‘ඩෙංගු’ මර්ධන විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ දේශීය සෞඛ්‍ය බලධාරින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරය වශයෙන් නැගෙනහිර පළාතේ කින්නියා, ත්‍රිකුණාමලය සහ තවත් ස්ථාන කිහිපයක ඇතිවි තිබෙන ‘ඩෙංගු’ ....